මේකා මැරිලා නෑ
මේකයි ඕකගෙ චරිත කතාව...
පොරගෙ නම ජයවර්ධන අපි කතා කලේ ජයවර්ධන අයියා කියලා.පාස්පෝර්ට් එක විකුණලා තමයි ජීවත් වෙන්නේ. වීසා නැති අයට ඕකා පාස්පෝර්ට් එක දෙනවා ජොබ් වලට යන්න. ඕකා ජපන් කාන්තාවක් එක්ක විවාහ වෙලා හිටියේ. ඒ කාන්තාවගේ යාලුවෙක් එක්ක සෙට් වෙලා අන්තිමට ඒ මනුස්සයා මූව ඩිවෝස් කලා.
අප්‍රසන්නම කතාව තමයි මේක
ඕකා අයියගෙ පුතාවයි පුතාගෙ නෝනවයි ගෙනාවා ජපානෙට. ඒ කෙල්ලට ආස වෙලා පොලීසියට මූ කොල්ලව මාට්ටු කරවලා ලංකාවට එව්වා.කොල්ලයි කෙල්ලයි වීසා නැතුව හිටියේ. ඊට පස්සෙ මූ අර අයියගෙ පුතාගෙ බිරිඳව අබු කමට ගත්තා. අරූ ලංකාවෙ ඉදන් පස් කනවා යකෝ මගේ ගෑනිව එවපන් කියලා. මූ එච්චරටම සත්වයා.