වයින් බීපු ජපන් තට්ට මෑන් මැරිල කියන්නෙ ඇත්තද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    පෝස්ට් වගයක් ශෙයා වෙනවා :eek: :eek: :eek:
    images


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ලු

    අන්තරේ භික්ෂු නායකයෙක්, මරණෙන් බේරෙන්න ජපන් පැනලා 88/89 කාලේ.
     
    • Wow
    Reactions: pathaleiretta

    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,756
    113
    සක්කිලි ජෙප්පා මැරිලා නෑලු :lol:



    මේකා මැරිලා නෑ

    මේකයි ඕකගෙ චරිත කතාව...
    👇
    👇


    පොරගෙ නම ජයවර්ධන අපි කතා කලේ ජයවර්ධන අයියා කියලා.පාස්පෝර්ට් එක විකුණලා තමයි ජීවත් වෙන්නේ. වීසා නැති අයට ඕකා පාස්පෝර්ට් එක දෙනවා ජොබ් වලට යන්න. ඕකා ජපන් කාන්තාවක් එක්ක විවාහ වෙලා හිටියේ. ඒ කාන්තාවගේ යාලුවෙක් එක්ක සෙට් වෙලා අන්තිමට ඒ මනුස්සයා මූව ඩිවෝස් කලා.

    අප්‍රසන්නම කතාව තමයි මේක
    👇


    ඕකා අයියගෙ පුතාවයි පුතාගෙ නෝනවයි ගෙනාවා ජපානෙට. ඒ කෙල්ලට ආස වෙලා පොලීසියට මූ කොල්ලව මාට්ටු කරවලා ලංකාවට එව්වා.කොල්ලයි කෙල්ලයි වීසා නැතුව හිටියේ. ඊට පස්සෙ මූ අර අයියගෙ පුතාගෙ බිරිඳව අබු කමට ගත්තා. අරූ ලංකාවෙ ඉදන් පස් කනවා යකෝ මගේ ගෑනිව එවපන් කියලා. මූ එච්චරටම සත්වයා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,581
    75,468
    113
    පෝස්ට් වගයක් ශෙයා වෙනවා :eek: :eek: :eek:
    images



    මේක ඇත්තද දන්නෙ නෑ ඒත් කැරිම ආතල් එක තමා ඉස්සර මහින්දට නිවන් සුව ගාපු ගොඩක් උන් අකලට ඌට කලින් මැරුනා කියපන්කො :lol: :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,036
    113
    නැතුව ඉතින්. දෙයියෙක් වගේ මනුස්සයෙක්ට හිනා උනාම වස් වදින්න ඇති
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    අන්තිමට නිල්පාට බස්එකේ ගිය 75 හැවිරිදි රනිල් ලොක්කා හොදින් ඉන්නවා, සතුටට වයින් බෝතලයක් බීපු එකා එලොව ගිහින් ..ම්ම්ම්ම් ....බියකරු සසර !!!

    මේකාගේ තියෙන්නේම කිසිම විලිලැජ්ජාවක් නැති පාවා දෙන්නෙකුගේ බැල්මක් !