Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයිප් ශෙයාර් කිරිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසා කියන්නෙ ලිංගික සත්ත්වයෙක්. ලිංගික ආශාවන් ඇති වෙන එක ස්වභාවික දෙයක්. නමුත් ආශාවක් ඇතිවූ පමණින් එය ක්‍රියාත්මක කළ යුතු නැහැ. එහෙම වුනොත් එය ප්‍රශ්න සමුදායක ආරම්භයක් වෙන්න පුළුවන්.

කළ යුතු දේ මොකක්ද, නොකළ යුතු දේ මොකක්ද කියන දෙය එක් එක් පුද්ගලයා විසින් තීරණය කළ යුතුයි. ඒත් එහෙම කරනකොට තමන් ජීවත් වෙන සංස්කෘතික රාමුව ගැන අනිවාර්යයෙන් සැලකිළිමත් වෙන්න ඕන. පවතින සමාජ සංස්කෘතික සිරිත් විරිත් වලට ගරු කරන එක දියුණු මිනිස් සමාජයක ලක්ෂණයක්. ඒක නිසා ඔයා කැමති වුනත් නැතත් ඒ පොදු සම්මතයන්ට ගරු කරන්න ඕන.

එකගෙයි කෑම කියන්නෙ අතීතයෙදි අපේ සංස්කෘතියෙ තිබුන අංගයක්. ඒක හරිද වැරදිද කියන එක වෙනම තර්කයක්. එදා තිබුන සමාජ ආර්ථික පසුබිම ඇතුලෙ පොදු එකඟතාවයක් හැදිල තිබුනා ඒක හොඳ දෙයක් විදිහට. එදා මිනිස්සු ඒ සංකල්පය පිළිගත්තා. නමුත් ඒ සංකල්පයට විරුද්ධ වුන පිරිසකුත් අනිවාර්යයෙන් ඉන්න ඇති. ඒකත් පුද්ගල රුචිකත්වය මත වෙන දෙයක්. කෙනෙක් කැමති දේකට තව කෙනෙක් අකමැති වෙන එක ස්වභාවිකයි.

ඒත් අද වෙනකොට පොදු සමාජය ඇතුලෙ එකගෙයි කෑම කියන සංකල්පය ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒකට හේතුව වර්තමානයේ සමාජ ආර්ථික පසුබිම එදාට වඩා වෙනස් වීම. පොදු සමාජය ඇතුලෙ ඒක ප්‍රතික්ෂේප වුනාට ඒකට කැමති පිරිසකුත් ඉන්න පුළුවන්. මම කලින් කිව්ව වගේ ඒකත් පුද්ගල රුචිකත්වය මත වෙන දෙයක්. අකමැති බහුතරයක් ඇතුලෙ කැමති සුළුතරයක් ඉන්න එක ස්වභාවිකයි.

වර්තමානයේ පවතින නීති රාමුව ඇතුලෙ බහු පුරුෂ විවාහ නීති ගත වෙලා නෑ. ඒ කියන්නෙ එක් කාන්තාවකට පිරිමි කිහිප දෙනෙක් සමඟ එකට ජීවත් වීමේ නීත්‍යානුකූල අයිතියක් නැහැ. ඒ වගේම ඒක වර්තමානයේ පොදු සමාජ පිළිගැනීමටත් පටහැනියි. නමුත් මම කලින් කිව්වා වගේ කෙනෙක්ට එහෙම ආශාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ආශාව ඇතිවූ පමණින් ඒක ක්‍රියාත්මක කරන්න ගියොත් ප්‍රශ්න ගොඩකට මුල වෙන්න පුළුවන්.

කකෝල්ඩ්, එහෙමත් නැත්නම් බිරිඳ හුවමාරු කිරීම කියන දෙය සමහර පිරිමින්ට සහ ගැහැණුන්ට ඇතිවෙන ලිංගික ෆැන්ටසියක්. ඒක ෆැන්ටසියක් විදිහටම පවත්වාගන්නවාද නැත්නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවාද කියන එක දෙදෙනා විසින් තීරණය කරන්න ඕන කියන එකයි මගේ අදහස. ඒක දෙදෙනාම සාකච්ඡා කරල, දෙදෙනාගේම එකඟතාවයෙන් පමණක් ක්‍රියාත්මක කළ යුතු දෙයක්.

නමුත් දෙදෙනා අතරෙ කොයිතරම් අවබෝධයක් තිබුනත් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනත් කෙනෙක් සමඟ ලිංගිකව හැසිරෙන එක බොහෝ දෙනෙක්ට ලිංගික ඉරිසියාව ඇතිකරවන දෙයක්. ඇස් දෙකට දැකපු දෙයක් අමතක කරන එක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන් ඒ වගේ සිදුවීමක් කියන්නෙ ජීවිත කාලයටම අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ මොහොතෙ නැතත් පසු කාලෙක හරි ඒ දෙය හිතට වධ දෙන කාරණයක් වීමේ සම්භාවිතාවය වැඩියි. ඒ වගේම කවුරු මොන විදිහට තර්ක කළත් ඒවගේ සිද්ධියකින් පස්සෙ දෙදෙනා අතරෙ තියෙන සම්බන්ධය බිඳෙන්න තියෙන සම්භාවිතාවය 95% කටත් වැඩියි. විවාහක යුවළවල් වල තත්ත්වය එහෙමනම් පෙම්වතුන් ගැන කතා කරන එක තේරුමක් නෑ. කකෝල්ඩ් කියන සංකල්පය අත්හදා බලල සාර්ථකව ජීවිත ගත කරන අය නැතුව නෙවෙයි. ඒත් 5%ක් සාර්ථක වෙනකොට 95%ක්ම අසාර්ථක වෙන බව අමතක කරන්න එපා.

ෆැන්ටසිය ෆැන්ටසියක් විදිහට තියෙනකල් සුන්දරයි. මුලින්ම ඔයාට තියෙන ලිංගික ආශාවන් සහකරුවා හෝ සහකාරිය එක්ක විවෘතව සාකච්ඡා කරන්න පුළුවන් පරිසරයක් හදාගන්න. ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා තීරණය කරන්න ඔයාල දෙන්නටම අවශ්‍ය දේ මොකක්ද කියන එක. එක්කෙනෙක් විතරක් කැමති දෙයක් කවදාවත් කරන්න යන්න එපා. අනිවාර්යයෙන් ඒක අද නැතත් මතු දවසකදි හරි ප්‍රශ්නයක් වෙනවා. එහෙම සාකච්ඡා කරල තීරණය කරන්න ඔයාල දෙන්නම තෘප්තිමත් වෙන, ඔයාල දෙන්නම කැමති දේවල් මොනවද කියල.

දෙන්නගෙම ආසාවක් තියෙනවනම් කකෝල්ඩ් වගේ දේකට, දෙන්න අතරෙ ඒ දේ එන්ජෝයි කරන එකේ ප්‍රශ්නයක් නැහැ. රෝල් ප්ලේ වගේ දේවල් වලින් ඒ ෆැන්ටසි එන්ජෝයි කරන්න පුළුවන්. නමුත් කිසිම වෙලාවක සීමාව මොකක්ද කියන එක අමතක කරන්න එපා. ඊට පස්සෙ ඒ දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යනවනම් එක් වතාවක් නෙවෙයි. සිය දහස් වතාවක් සිතන්න. ඒ හිතල ගන්න තීරණය වුනත් ක්‍රියාත්මක කරන්න කලින් ආයෙත් සිය දහස් වතාවක් හිතන්න. මොකද ඔයා ගන්න තීරණයේ ප්‍රතිපල පරම්පරා කිහිපයකට, ජීවිත දස දහස් ගානකට බලපානවා. අනික තමයි මේ වගේ දෙයක් කළාට පස්සෙ ඒක ආපසු හරවන්න බැහැ. මකල දාන්නත් බැහැ.

වයස 18 දි 25 දි සුන්දර විදිහට පේන ගොඩක් දේවල් අවුරුදු 30ක් 35ක් වෙනකොට ඒ තරම් සුන්දර නෑ. තම්න්ගෙ ආදරණීය සහකරුවා හෝ සහකාරියව උදේ හවස දකින කොට ඔයාට අර සිදුවීම මතක් වෙනවනම් ඔයාට වෙන්නෙ ජීවිත කාලෙ පුරාවටම මැරි මැරි ඉපදෙන්න. ඒ වගේම ඒ දේවල් වලින් බොහෝ විට විඳවන්න වෙන්නෙ ඔයාලගෙ අහින්සක දරුවන්ට.

[QUOTE="Bohemian, post: 24251288, member: 570462"] මිනිසා කියන්නෙ ලිංගික සත්ත්වයෙක්. ලිංගික ආශාවන් ඇති වෙන එක ස්වභාවික දෙයක්. නමුත් ආශාවක් ඇතිවූ පමණින් එය ක්‍රියාත්මක කළ යුතු නැහැ. එහෙම වුනොත් එය ප්‍රශ්න සමුදායක ආරම්භයක් වෙන්න පුළුවන්. කළ යුතු දේ මොකක්ද, නොකළ යුතු දේ මොකක්ද කියන දෙය එක් එක් පුද්ගලයා විසින් තීරණය කළ යුතුයි. ඒත් එහෙම කරනකොට තමන් ජීවත් වෙන සංස්කෘතික රාමුව ගැන අනිවාර්යයෙන් සැලකිළිමත් වෙන්න ඕන. පවතින සමාජ සංස්කෘතික සිරිත් විරිත් වලට ගරු කරන එක දියුණු මිනිස් සමාජයක ලක්ෂණයක්. ඒක නිසා ඔයා කැමති වුනත් නැතත් ඒ පොදු සම්මතයන්ට ගරු කරන්න ඕන. එකගෙයි කෑම කියන්නෙ අතීතයෙදි අපේ සංස්කෘතියෙ තිබුන අංගයක්. ඒක හරිද වැරදිද කියන එක වෙනම තර්කයක්. එදා තිබුන සමාජ ආර්ථික පසුබිම ඇතුලෙ පොදු එකඟතාවයක් හැදිල තිබුනා ඒක හොඳ දෙයක් විදිහට. එදා මිනිස්සු ඒ සංකල්පය පිළිගත්තා. නමුත් ඒ සංකල්පයට විරුද්ධ වුන පිරිසකුත් අනිවාර්යයෙන් ඉන්න ඇති. ඒකත් පුද්ගල රුචිකත්වය මත වෙන දෙයක්. කෙනෙක් කැමති දේකට තව කෙනෙක් අකමැති වෙන එක ස්වභාවිකයි. ඒත් අද වෙනකොට පොදු සමාජය ඇතුලෙ එකගෙයි කෑම කියන සංකල්පය ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒකට හේතුව වර්තමානයේ සමාජ ආර්ථික පසුබිම එදාට වඩා වෙනස් වීම. පොදු සමාජය ඇතුලෙ ඒක ප්‍රතික්ෂේප වුනාට ඒකට කැමති පිරිසකුත් ඉන්න පුළුවන්. මම කලින් කිව්ව වගේ ඒකත් පුද්ගල රුචිකත්වය මත වෙන දෙයක්. අකමැති බහුතරයක් ඇතුලෙ කැමති සුළුතරයක් ඉන්න එක ස්වභාවිකයි. වර්තමානයේ පවතින නීති රාමුව ඇතුලෙ බහු පුරුෂ විවාහ නීති ගත වෙලා නෑ. ඒ කියන්නෙ එක් කාන්තාවකට පිරිමි කිහිප දෙනෙක් සමඟ එකට ජීවත් වීමේ නීත්‍යානුකූල අයිතියක් නැහැ. ඒ වගේම ඒක වර්තමානයේ පොදු සමාජ පිළිගැනීමටත් පටහැනියි. නමුත් මම කලින් කිව්වා වගේ කෙනෙක්ට එහෙම ආශාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ආශාව ඇතිවූ පමණින් ඒක ක්‍රියාත්මක කරන්න ගියොත් ප්‍රශ්න ගොඩකට මුල වෙන්න පුළුවන්. කකෝල්ඩ්, එහෙමත් නැත්නම් බිරිඳ හුවමාරු කිරීම කියන දෙය සමහර පිරිමින්ට සහ ගැහැණුන්ට ඇතිවෙන ලිංගික ෆැන්ටසියක්. ඒක ෆැන්ටසියක් විදිහටම පවත්වාගන්නවාද නැත්නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවාද කියන එක දෙදෙනා විසින් තීරණය කරන්න ඕන කියන එකයි මගේ අදහස. ඒක දෙදෙනාම සාකච්ඡා කරල, දෙදෙනාගේම එකඟතාවයෙන් පමණක් ක්‍රියාත්මක කළ යුතු දෙයක්. නමුත් දෙදෙනා අතරෙ කොයිතරම් අවබෝධයක් තිබුනත් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනත් කෙනෙක් සමඟ ලිංගිකව හැසිරෙන එක බොහෝ දෙනෙක්ට ලිංගික ඉරිසියාව ඇතිකරවන දෙයක්. ඇස් දෙකට දැකපු දෙයක් අමතක කරන එක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන් ඒ වගේ සිදුවීමක් කියන්නෙ ජීවිත කාලයටම අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ මොහොතෙ නැතත් පසු කාලෙක හරි ඒ දෙය හිතට වධ දෙන කාරණයක් වීමේ සම්භාවිතාවය වැඩියි. ඒ වගේම කවුරු මොන විදිහට තර්ක කළත් ඒවගේ සිද්ධියකින් පස්සෙ දෙදෙනා අතරෙ තියෙන සම්බන්ධය බිඳෙන්න තියෙන සම්භාවිතාවය 95% කටත් වැඩියි. විවාහක යුවළවල් වල තත්ත්වය එහෙමනම් පෙම්වතුන් ගැන කතා කරන එක තේරුමක් නෑ. කකෝල්ඩ් කියන සංකල්පය අත්හදා බලල සාර්ථකව ජීවිත ගත කරන අය නැතුව නෙවෙයි. ඒත් 5%ක් සාර්ථක වෙනකොට 95%ක්ම අසාර්ථක වෙන බව අමතක කරන්න එපා. ෆැන්ටසිය ෆැන්ටසියක් විදිහට තියෙනකල් සුන්දරයි. මුලින්ම ඔයාට තියෙන ලිංගික ආශාවන් සහකරුවා හෝ සහකාරිය එක්ක විවෘතව සාකච්ඡා කරන්න පුළුවන් පරිසරයක් හදාගන්න. ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා තීරණය කරන්න ඔයාල දෙන්නටම අවශ්‍ය දේ මොකක්ද කියන එක. එක්කෙනෙක් විතරක් කැමති දෙයක් කවදාවත් කරන්න යන්න එපා. අනිවාර්යයෙන් ඒක අද නැතත් මතු දවසකදි හරි ප්‍රශ්නයක් වෙනවා. එහෙම සාකච්ඡා කරල තීරණය කරන්න ඔයාල දෙන්නම තෘප්තිමත් වෙන, ඔයාල දෙන්නම කැමති දේවල් මොනවද කියල. දෙන්නගෙම ආසාවක් තියෙනවනම් කකෝල්ඩ් වගේ දේකට, දෙන්න අතරෙ ඒ දේ එන්ජෝයි කරන එකේ ප්‍රශ්නයක් නැහැ. රෝල් ප්ලේ වගේ දේවල් වලින් ඒ ෆැන්ටසි එන්ජෝයි කරන්න පුළුවන්. නමුත් කිසිම වෙලාවක සීමාව මොකක්ද කියන එක අමතක කරන්න එපා. ඊට පස්සෙ ඒ දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යනවනම් එක් වතාවක් නෙවෙයි. සිය දහස් වතාවක් සිතන්න. ඒ හිතල ගන්න තීරණය වුනත් ක්‍රියාත්මක කරන්න කලින් ආයෙත් සිය දහස් වතාවක් හිතන්න. මොකද ඔයා ගන්න තීරණයේ ප්‍රතිපල පරම්පරා කිහිපයකට, ජීවිත දස දහස් ගානකට බලපානවා. අනික තමයි මේ වගේ දෙයක් කළාට පස්සෙ ඒක ආපසු හරවන්න බැහැ. මකල දාන්නත් බැහැ. වයස 18 දි 25 දි සුන්දර විදිහට පේන ගොඩක් දේවල් අවුරුදු 30ක් 35ක් වෙනකොට ඒ තරම් සුන්දර නෑ. තම්න්ගෙ ආදරණීය සහකරුවා හෝ සහකාරියව උදේ හවස දකින කොට ඔයාට අර සිදුවීම මතක් වෙනවනම් ඔයාට වෙන්නෙ ජීවිත කාලෙ පුරාවටම මැරි මැරි ඉපදෙන්න. ඒ වගේම ඒ දේවල් වලින් බොහෝ විට විඳවන්න වෙන්නෙ ඔයාලගෙ අහින්සක දරුවන්ට. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom