වයිරස්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වයිරස් ගාඞ් එකට පරිගණකයේ බර වැඩිවෙලා.

දරුවකුගේ පරිගණකයට වෛරස් ගාඩ් එකක් දමාගැනීමට පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයකට ගිය පියා එය දැමු පසු පරිගණකයේ බර වැඩි වූ බව පැවසීමේ පුවතක් වාර්තා විය.
සිද්ධිය දැනගත් ආකාරයට මෙසේය.
හෙම්මාතගම නගරයේ ඇති පරිගණක අලූත්වැඩියා කරන ස්ථානයට තම දියණියගේ පරිගණකය රැුගෙන ගිය අවුරුදු 58ක් පමණ වයසැති පුද්ගලයකු එහි ගොස් එම නඩත්තු ස්ථානයට රුපියල් 1000ක මුදලක් දී පවසා ඇත්තේ තම දියණිය මෙම කොම්පියුටරයට වෛරස් ගාඞ් එකක් දමා දෙන ලෙස පැවසූ බවය.
”එහෙමනම් අංකල් දැම්ම බැරි වෙයි. මට විනාඩි 20ක් විතර දෙන්න.” යැයි අදාළ අලූත්වැඩියා කරන ස්ථානයේ පුද්ගලයා පවසා ඇත.
”හා කමක් නැහැ. මම පැය භාගයකින් එන්නම් පොළට යන්නත් ඕනෑ එහේ ගොහින් බඩු අරන් එනකොට ගමු. කියා යන්නට ගියේය. පසුව පැයකින් පමණ නැවත පැමිණි ඔහු ”පුතා හරිද වැඬේ.”යි විමසීය.
”හරි අංකල් සල්ලි එපා” කියා ඔහු එම මුදල ආපසු දී ඇත්තේ එම පරිගණකයද තම ආයතනයෙන් මිලදී ගත් එකක්වීම නිසාය. එහෙත් කීයක් හෝ ගන්නා ලෙස මැසිවිලි නැගුවද එය ප‍්‍රතික්‍ෂේප කර පරිගණකය ඔසවා අදාළ වයස්ගත පුද්ගලයා අත තැබීය.
”අපෝ මේක දැම්මාට පස්සේ බරයි” කියන්නට වූයේ වෛරස් ගාඞ් එක යනු පරිගණකයට සවි කරන ලද උපාංගයක් යයි සිතාගෙනය.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පිස්සු ද ? හැටි ද ?
පිස්සුවෙ හැටි ද ?

හැමෝම හැම දේම දන්නේ නෑ. computer field එක කිව්වම එක ගොඩක් ලොකු ,නිරතුරුවම update වෙන field එකක්. අනික computer field එක කියන්නේ computer parts දාන එක, software install කරන එක, settings හදන එකම නෙවෙයි, ඕකේ තව තියෙනවා software code කරන හැටි, එක එක charts අදින හැටි, networking කරන හැටි මේ වගේ බර ගොඩක් තියෙනවා. computer science කරපු කෙනෙක් මිසක් සාමාන්‍යය කෙනෙක් computer field එක ගැන වැඩියේ දන්නේ නෑ.
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    වයිරස් ගාඞ් එකට පරිගණකයේ බර වැඩිවෙලා.

    දරුවකුගේ පරිගණකයට වෛරස් ගාඩ් එකක් දමාගැනීමට පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයකට ගිය පියා එය දැමු පසු පරිගණකයේ බර වැඩි වූ බව පැවසීමේ පුවතක් වාර්තා විය.
    සිද්ධිය දැනගත් ආකාරයට මෙසේය.
    හෙම්මාතගම නගරයේ ඇති පරිගණක අලූත්වැඩියා කරන ස්ථානයට තම දියණියගේ පරිගණකය රැුගෙන ගිය අවුරුදු 58ක් පමණ වයසැති පුද්ගලයකු එහි ගොස් එම නඩත්තු ස්ථානයට රුපියල් 1000ක මුදලක් දී පවසා ඇත්තේ තම දියණිය මෙම කොම්පියුටරයට වෛරස් ගාඞ් එකක් දමා දෙන ලෙස පැවසූ බවය.
    ”එහෙමනම් අංකල් දැම්ම බැරි වෙයි. මට විනාඩි 20ක් විතර දෙන්න.” යැයි අදාළ අලූත්වැඩියා කරන ස්ථානයේ පුද්ගලයා පවසා ඇත.
    ”හා කමක් නැහැ. මම පැය භාගයකින් එන්නම් පොළට යන්නත් ඕනෑ එහේ ගොහින් බඩු අරන් එනකොට ගමු. කියා යන්නට ගියේය. පසුව පැයකින් පමණ නැවත පැමිණි ඔහු ”පුතා හරිද වැඬේ.”යි විමසීය.
    ”හරි අංකල් සල්ලි එපා” කියා ඔහු එම මුදල ආපසු දී ඇත්තේ එම පරිගණකයද තම ආයතනයෙන් මිලදී ගත් එකක්වීම නිසාය. එහෙත් කීයක් හෝ ගන්නා ලෙස මැසිවිලි නැගුවද එය ප‍්‍රතික්‍ෂේප කර පරිගණකය ඔසවා අදාළ වයස්ගත පුද්ගලයා අත තැබීය.
    ”අපෝ මේක දැම්මාට පස්සේ බරයි” කියන්නට වූයේ වෛරස් ගාඞ් එක යනු පරිගණකයට සවි කරන ලද උපාංගයක් යයි සිතාගෙනය.

    ඌම ත්‍රෙඩ් දාල ඌම බම්ප් දාගන්නවා කියන්නේ ඕක තමා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඊට පස්සේ ස්පයිඩර් මෑන් ඇවිත් සූපර් මෑන් එන්නෑ කියලා ගියා :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එ මිනිස්සුතේ අපි වගේ තාක්ශනය දියුනු වුන කාලෙම ඉපදුනානම් අද ඔහොම වෙන්නෙහ් නැහ් ...
    මිනිහෙක්ගේ නොදන්න කමටත් හිනාවෙනහ් කාලකන්නි ඉන්නවනෙහ් ....