Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයිරස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයිරස් ගාඞ් එකට පරිගණකයේ බර වැඩිවෙලා.

දරුවකුගේ පරිගණකයට වෛරස් ගාඩ් එකක් දමාගැනීමට පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයකට ගිය පියා එය දැමු පසු පරිගණකයේ බර වැඩි වූ බව පැවසීමේ පුවතක් වාර්තා විය.

සිද්ධිය දැනගත් ආකාරයට මෙසේය.

හෙම්මාතගම නගරයේ ඇති පරිගණක අලූත්වැඩියා කරන ස්ථානයට තම දියණියගේ පරිගණකය රැුගෙන ගිය අවුරුදු 58ක් පමණ වයසැති පුද්ගලයකු එහි ගොස් එම නඩත්තු ස්ථානයට රුපියල් 1000ක මුදලක් දී පවසා ඇත්තේ තම දියණිය මෙම කොම්පියුටරයට වෛරස් ගාඞ් එකක් දමා දෙන ලෙස පැවසූ බවය.

”එහෙමනම් අංකල් දැම්ම බැරි වෙයි. මට විනාඩි 20ක් විතර දෙන්න.” යැයි අදාළ අලූත්වැඩියා කරන ස්ථානයේ පුද්ගලයා පවසා ඇත.

”හා කමක් නැහැ. මම පැය භාගයකින් එන්නම් පොළට යන්නත් ඕනෑ එහේ ගොහින් බඩු අරන් එනකොට ගමු. කියා යන්නට ගියේය. පසුව පැයකින් පමණ නැවත පැමිණි ඔහු ”පුතා හරිද වැඬේ.”යි විමසීය.

”හරි අංකල් සල්ලි එපා” කියා ඔහු එම මුදල ආපසු දී ඇත්තේ එම පරිගණකයද තම ආයතනයෙන් මිලදී ගත් එකක්වීම නිසාය. එහෙත් කීයක් හෝ ගන්නා ලෙස මැසිවිලි නැගුවද එය ප්රතික්ෂේප කර පරිගණකය ඔසවා අදාළ වයස්ගත පුද්ගලයා අත තැබීය.

”අපෝ මේක දැම්මාට පස්සේ බරයි” කියන්නට වූයේ වෛරස් ගාඞ් එක යනු පරිගණකයට සවි කරන ලද උපාංගයක් යයි සිතාගෙනය.

[QUOTE="Anti BBS, post: 18611217, member: 525431"] [SIZE=5]වයිරස් ගාඞ් එකට පරිගණකයේ බර වැඩිවෙලා. [/SIZE] [SIZE=3]දරුවකුගේ පරිගණකයට වෛරස් ගාඩ් එකක් දමාගැනීමට පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයකට ගිය පියා එය දැමු පසු පරිගණකයේ බර වැඩි වූ බව පැවසීමේ පුවතක් වාර්තා විය. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] සිද්ධිය දැනගත් ආකාරයට මෙසේය. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] හෙම්මාතගම නගරයේ ඇති පරිගණක අලූත්වැඩියා කරන ස්ථානයට තම දියණියගේ පරිගණකය රැුගෙන ගිය අවුරුදු 58ක් පමණ වයසැති පුද්ගලයකු එහි ගොස් එම නඩත්තු ස්ථානයට රුපියල් 1000ක මුදලක් දී පවසා ඇත්තේ තම දියණිය මෙම කොම්පියුටරයට වෛරස් ගාඞ් එකක් දමා දෙන ලෙස පැවසූ බවය. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ”එහෙමනම් අංකල් දැම්ම බැරි වෙයි. මට විනාඩි 20ක් විතර දෙන්න.” යැයි අදාළ අලූත්වැඩියා කරන ස්ථානයේ පුද්ගලයා පවසා ඇත. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ”හා කමක් නැහැ. මම පැය භාගයකින් එන්නම් පොළට යන්නත් ඕනෑ එහේ ගොහින් බඩු අරන් එනකොට ගමු. කියා යන්නට ගියේය. පසුව පැයකින් පමණ නැවත පැමිණි ඔහු ”පුතා හරිද වැඬේ.”යි විමසීය. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ”හරි අංකල් සල්ලි එපා” කියා ඔහු එම මුදල ආපසු දී ඇත්තේ එම පරිගණකයද තම ආයතනයෙන් මිලදී ගත් එකක්වීම නිසාය. එහෙත් කීයක් හෝ ගන්නා ලෙස මැසිවිලි නැගුවද එය ප්රතික්ෂේප කර පරිගණකය ඔසවා අදාළ වයස්ගත පුද්ගලයා අත තැබීය. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ”අපෝ මේක දැම්මාට පස්සේ බරයි” කියන්නට වූයේ වෛරස් ගාඞ් එක යනු පරිගණකයට සවි කරන ලද උපාංගයක් යයි සිතාගෙනය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom