ඔයාලා කැමති නැද්ද තමන්ට ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා මේවගේ ලෝකෙට පෙන්නන්න.
ඔයාලා කැමති නැද්ද තමන්ට ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා මේවගේ ලෝකෙට පෙන්නන්න.
අපෝ පිටරට ඉගෙනගත්ත කීවට ඔයා හෙන ගොඩේනෙඉතින් ලස්සන ලෝකෙට පෙන්නලා මොකක්ද කරන්නේ hire කරන්නද?
ඇයි උබ හිතන් ඉන්නේ වෙන රටවල උන් හැම එකම ගෑණි hire කරනවා කියලද? උබ නම් අනේ මන්දා බං.අපෝ පිටරට ඉගෙනගත්ත කීවට ඔයා හෙන ගොඩේනෙ
Hire නෙවෙයි, ඔහොම පොටෝ සෝෂල් මීඩියා නොදාන සුද්දියො නෑ.ඇයි උබ හිතන් ඉන්නේ වෙන රටවල උන් හැම එකම ගෑණි hire කරනවා කියලද? උබ නම් අනේ මන්දා බං.
Hm ok agentanawashya widiyata kamati na ban
limit ekakata decent widiyata ok
@Emios නං කැමතියි කොල්ලො වගේ කටු ගොඩවල් වලටSet නැහැ කියන උන් දුන්නොත් නොගහ ඉදී....![]()