වයිෆ්ගේ නංගි

pettiya

Member
Jun 24, 2007
26
6
0
පොලිස් නිළධාරියෙක් හදිසියේ සිය සේවා මුරය නිම කර ගෙදර ගියා.සිය බිරිඳ නිදා සිටින බැවින් ඇය අවදි නොකර කරුවලේම ඔහු සිය ඇඳුම් ගලවා, ඇඳට ගොස් නිදා ගත්තා.
බිරිඳ ඔහුට තට්‍ටු කර " අනේ මගේ ඔලුව හරියට රිදෙනවා ,අර හංදියේ තියෙන නයිට් කඩයට ගිහින් පැනඩෝල් පෙති ටිකක් ගේනවද බබෝ" සිය සැමියාගෙන් ඇසුවා.
සැමියා කරුවලේම සිය අඳුම් ඇඳ ගෙන හංදියේ තියෙන කඩේට ගියා බිරිඳට පැනඩෝල් ගේන්න.
කඩේට ගියාම කඩේ මුදලාලි පුදුමයෙන් වගේ ඔහු දෙස බලා ඉන්නවලු.පස්සේ මුදලාලි මේ පොලිස් නිලධාරියාගෙන් අහනවා " මහත්තයා වැඩ කරන්නේ පොලිසියේ නේද?
පොලිස් නිලධාරියා " ඔව් ඔව්, මුදලාලිට ඔච්චරම මතක නැද්ද?
එහෙනම් මහත්තයා මොකද මේ ගිනි නිවන හමුදාවේ ඇඳුම් ඇඳගෙන?
 

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ස්වාමියාට හදිසි බඩේ අමාරුවක් රාත්‍රී කාලයේදි ඇතිවුනා.මිනිහට ඉවසන්න අමාරුයි.බිරිඳට හදිසි නුවණක් පහල වුනා.බිරිඳ සැමියට කීවා " ගිය සතියේ මට බඩේ කැක්කුමක් ඇවිල්ලා ඩොක්ටර් දුන්න බෙහෙත් මගේ ගාව තියෙනවා.ඔයා ඒකෙන් පෙති දෙකක් බීලා බලන්න.සැමියා මේ පෙති බීවා.දැන් ලෙඩේ සනීපයි.
    සතියකට පස්සේ සැමියාගේ කන් දෙකේ ලොකු ගෙඩි දෙකක් ඇවිල්ලා.
    මේක පෙන්නන මිනිහා ඩොක්ටර් ගාවට ගියා.
    සැමියා කීවා දොස්තරට ගිය සතියේ බඩේ අමාරුවක් ඇවිල්ලා බිරිඳගේ බෙහෙත් බීවා කියලා.
    දොස්තර ඔලූවේ අත ගහගෙන කියනවා " අයිසේ, ඔහෙගේ බිරිඳගේ ඩිම්බ කෝෂ දෙක බැහලා තිබුනා.ඒක උඩට ගන්න මම එයාට පෙති දුන්නේ.මම කල්පනා කරන්නේ ඒක බීලා තමුසෙගේ කන් වලට ගිහිල්ලා තියෙන(වෘෂණ කෝෂ දෙක) ඇට දෙක කොහමද ආපහූ බස්සන්නේ කියලා
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    ශුක්‍රණුවන් දෙන්නෙක් පීනන ගමන් අහනවලු " මචං අපි දැන් ඉන්නේ ගර්භෂයේද? මට තාම ඩිම්බ නෝනලා පේන්නේ නෑ.
    අනික එකා කියනවා "නෑ මචන් අපි දෙන්න තවම ඉන්නේ ආමශයේ වගේ. ගර්භෂයට මෙහෙන් පාරක් නෑ වගෙයි"
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    එක පුද්ගලයෙක් දොස්තර ලඟට ගිහිල්ලා ව්‍යග්‍රා(vigra) පෙති වාගයක් ඉල්ලාගත්තා. මොකද මිනිහට කෙලින් වෙන්නෙ නෑ කියලා.ඩොක්ටර් කීවා මේ ව්‍යාග්‍රා පෙති 2ක් ලිංගිකව හැසිරෙන්න පැයකට කලින් බොන්න කියලා. මිනිහා ගෙදර ගියා. බිරිඳ වැඩ ඇරිලා එන්න පැයකට කලින් මිනිහා මේකෙන් පෙති දෙකක් බීලා ලෑස්ති වෙලා ඉන්නවා. හදිසියේම බිරිඳගෙන් කෝල් එකක් ආවා ඇය මරණ ගෙදරක යන නිසා ගෙදර එනකොට පැය4-5ක් වත් යයි කියලා.
    හුටා. බීපු ගමන් කාපී යකා.
    මිනිහා වහාම දොස්තර කෝල් කරා වැඩිදුර උපදෙස් ගන්න.දොස්තර කීවා "පැය 2-3 ගියාම ඔය බෙහෙතේ ක්‍රියාකාරිත්වය ගිහිල්ලා.ඒක නිසා ඔය ගෙදර ඉන්න වැඩකාරිටවත් කරනවා"
    මේ මිනිහා ඩොකටර්ට කියනවා " සෑර් වැඩකාරිට කරන්න මට ව්‍යග්‍රා ඕනී නෑ.නිකන්ම කෙලින් වෙනවා"
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    එක්තරා තරුනියක් වෛද්‍යවරයෙක් ලඟට ගිහින් " ඊයේ මම මෙහෙ බෙහෙත් ගන්න ආවා.මම ආවේ අමතක වෙලා මගේ ජංගිය මෙහෙ දාලා ගියාද කියලා බලන්න." දොස්තර මහතා පුදුමයෙන් " අනේ ඒ වගේ එකක් කවුරුත් මෙහෙ දාලා ගියේ නෑ.
    එතකොට මේ තරුනිය කියනවා " අනේ ඇත්තද එහෙනම් මම ෂුවර් එකටම දත් දොස්තර ගාව මේක දාලා යන්න ඇති"
    g
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔන්න එක මිනිහෙක් වල්කමේ ගියාලු.ඒ කියන්නේ කසාද බැඳපු ගෑනියෙක්ගේ ගෙදරට මිනිහා නැති වෙලාවේ.ගිහිල්ලා පොර මේ ගෑනිත් එක්ක ඉන්නකොට එකපාරම මේ ගෑනිගේ මිනිහා ආවලු ගෙදරට.මිනිහට පර්ස් එක අමතක වෙලා.මේ හොර මිනිහට ඇදුම් ඇඳ ගන්න වෙලාවක් නෑ.හෙලුවෙන්ම දිව්වලු පාරට.ලඟ තිබුන පඳුරක හැංගුනාලු.
    මිනිහගේ පෙර පිනකට ඔතනින් මිනිස්සු වාගයක් නිරුවතින් මැරතන් එකක් දුවනවලු
    ඒඩ්ස් නිවාරණ අරමුදලට ආධාර පිණිස.ඉතිං මේ මිනිහත් ඒකට එකතු වෙලා උන් එක්ක දුවනවා.
    පස්සේ මෙතන හිටපු මැරතන් කාරයෙක් අහනවලු " ඔයි තමුසේ කොයි වෙලාවෙද මේකට රිංගුවේ කියලා.
    මේ කුපාඩී මිනිහා කියනවලු "දැන් හුඟක් වෙලා"
    එතකොට මැරතන් කාරයෝ අහනවලු මොකද තමුසේ කොන්ඩම් එකක් දාගෙන දුවන්නේ කියලා.මිනිහට ඒක ගලවන්න අමතක වෙලා
    පස්සේ මූ කියනවලු " අනේ ඒඩ්ස් හැදෙන්නේ කොන්ඩම් දාන්නේ නැති නිසානේ.මම ඒක ප්‍රොමොෂන් කරන්න තමයි කොන්ඩම් එකක් දා ගෙන දුවන්නේ
     
    • Haha
    Reactions: Assassin Galaa

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ටැක්සි එකකට නැංගා.ටැක්සි ඩ්‍රයිවර්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ටැක්සි ඩ්‍රයිවර් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද?
    මේ ඩ්‍රයිවර් කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එක්තරා කාන්තාවක් තම පස් හැවිරිදි පුතා එක්ක ටැක්සි එකකින් යනවා ගෙදර.හරියට වහිනවලු මේ වෙලාවේ.
    වැස්ස හින්දා පාරේ ටිකක් ට්‍රැ‍ෆික්.මේ ගොල්ලන්ගේ වාහනේ එක පාරක ටිකක් හෙමින්ලු යන්නේ.මේ පාරේ ගනිකාවෝ පෝලිමට ඉන්නවලු මිනිස්සු අල්ලගන්න
    මේ පොඩි බබා අම්මගෙන් අහනවලු " අම්මේ මේ ආන්ටිලා මොකද මේ පාරේ කරන්නේ
    අම්මා කියනවා " ආ පුතේ ඒ අය ඒ ගොල්ලන්ගේ හස්බන්ඩ්ලා එන්කම් ඉන්නවා"
    ටැක්සි ඩ්‍රැයිවර් පිටිපස්ස හැරිලා " නෑ බබො, මේ ගොල්ලේ සල්ලිවලට සෙක්ස් කරන ගනිකාවෝ" කියලා, මේකා අම්මට කියනවා "පොඩි අයට අපි ඇත්ත කියන්න ඕනී මැඩම්"
    බබා ඇස් උඩ ගිහිල්ලා. අම්මා කේන්තියෙන් බලන් ඉන්නවා ටැක්සී කාරයා දිහා
    එතකොට මේ බබා ටිකක් වෙලා ගිහිල්ලා අහනවා
    "එතකොට මේ ගොල්ලන්ට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ අම්මි"
    අම්මා එකපාරම් කියනවා " ආ පුතා උන් ටැක්සි ඩ්‍රයිවර්ලා වෙනවා ලොකු උනාම"
    ටැක්සි කාරයා කටවහගෙන වේගයෙන් ඩ්‍රයිව් කරනවා

     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එක්තරා පුද්ගලයෙක් බැංකුවට ගියා.එතන කවුන්ටර් එකක හිටපු නිලධාරිනියකට කීවා
    ගනුදෙනු කරු-"හෙලො තඩි බෝල ගෙඩි දෙක"
    නිලධාරිනිය-මොකක්ද ඕහේ කීවේ
    ගනුදෙනු කරු-"අයිසෙ මට ජංගම ගිනුමක් අරින්න ඕනී ඕයි, පඩ ෂෝ නැතිව ඉක්මනට කරලා දෙනවා"
    නිලධාරිනිය-මේ මහත්තයා, ඔහේ කතා කරන්න දන්නේ නැත්නම්, මට ඔහේට උදව් කරන්න බෑ
    මේ නිලධාරිනිය බැංකුව ඇතුලට ගොස් මැනේජර්ට යමක් කියා, මැනේජර්ව එක්ක ගෙන ආවා
    මැනේජර් ඇවිල්ලා අහනවා " මේ හලෝ, මොකක්ද තමුසෙගේ ප්‍රශ්නේ"
    ගනුදෙනුකරු-මට බැංකු ගිනුමක් අරින්න ඕනී ඕයි.මේ බැල්ලි මුකුත්ම කරන්නේ නෑනේ
    මම ලොත‍රැයියකින් කෝටී 5ක් ජැක් පොට් එක දිනුවා.මට ඉක්මනට චෙක් එක දාන්න ඕනී
    මැනේජර්- ආ හරි සෑර්.මුන්ගේ හැටි ඔහොම තමයි.ඉන්න මමම ඔබ තුමාට ඕක කරලා දෙන්නම් කියලා
    අර නිලධාරීනියට කියනවා " ගිහිල්ලා මේ මහත්තයාට බොන්න කූල් ඩ්‍රින්ක් එකක් ගේනවා"
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක කාර් සේල් එකක කතාවක්.මේකේ මැනේජර් එතන වැඩ කරන පුද්ගලයෙකුට මෙහෙම කීවා
    "යකෝ හුඟක් කාර් විකිනුවේ නැත්නම්, මට මගේ පුකත් නැති වෙනවා ඕයි"
    මේ වෙලාවේ ඔ‍ෆිස් එකට ලස්සන තරුනියක් ඇවිල්ලා හිටියා.මේ මැනේජර් එයාව දැක්කේ නෑ.
    මැනේජර් කියනවා " අනේ සොරී මැඩම්.මම ඔයාව දැක්කේ නෑ.සොරි මම පාවිච්චි කරපු වචන වලට"
    එතකොට මේ කාන්තාව කියනවා " සිම්පල්, මට තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.මම මගේ පුක හුඟක් විකිනුවේ නැත්නම් මගේ කාර් එක ‍ෆිනෑන්ස් කාරයෝ උස්සගෙන යනවා
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.
    පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
    පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්
    බිරිඳ- ඔයා කොහොමද දන්නේ
    පෙරේරා- මට යාලුවෙක් කීවා
    බිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමු.පෙරේරා දිගින් දිගටම එහි යෑම ප්‍රතික්ෂ්හේප කලේය.නමුත් බිරින්න්හ්ඩ්ගැඉ බලවත් ඇවටිල්ල නිසා බිරිඳ බලෙන්ම වගේ ඔහුව එහි අරගෙන ගියේය.
    පෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයා
    හලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීය
    බිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේ
    පෙරේරා- ආ එය අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට
    මුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර්
    කෙල්ලෙක් පැමින " ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල් අරක්කු බොනවද
    නැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නදැයි ඇසීය
    බිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනවා කියලා දන්නේ
    පෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේ
    ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමින
    ආ මිස්ට පෙරේරා " මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේ
    බිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටී
    පෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා, මම වගේ තව මිනිහෙක් ඇති මේකට එන.එක වගේ මිනිස්සු කොච්චර ඉන්නවද?
    බිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුය
    සමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටී
    පෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේය
    දැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටී
    ටැක්ෂි ඩ්‍රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලා
    ආ පෙරේරා " උඹ අද මාර බැල්ලියෙක්නේ ටැක්ෂියට දාගත්තේ. ඒක නෙවෙයි කොහෙටද යන්නේ
    වෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකටදැයි ඈසීය
    .පෙරේරා සහ බිරින්ද්හ දෙන්නම සිහිසුන් විය.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔන්න හිටියලු එක ගොවියෙක්.මිනිහා නව තාක්ෂනයට හරිම කැමති එකෙක්.මිනිහාට ඉන්නව එලදෙන්නු පට්ටියක්.ඉතින් මිනිහා ගත්තා මේකට ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරන කිරි දෝන මැෂිමක්.මිනිහා මේක ගෙනෙල්ලා, පැකේජින් කඩලා වැඩ කරන ගානට සෙට් කරා.ඊට පස්සේ මිනිහට හිතුන මේක මිනිහටම ටෙස්ට් කරන්න. ඉතින් කිරි දෝන සකර් එක(හරකාගේ තනයේ හයි කරන කෑල්ල )පොර හයි කර ගත්තා උගේ ශිෂ්නයේ.දැන් මිනිහා මැෂිම ඕන් කරා. දැන් මැෂිම වැඩ.මිනිහට ෆුල් ආතල් එකක් ආවාලු.බොස් ගාලා බඩුත් එක්කම සුරාන්තයට පත් වුනා. දැන් මිනිහා ස්විච් එක ඕෆ් කරලා මේක ගලවන්න යනවා. " හුටා" මේක ගැලවෙන්නේ නෑ.ෆුල් ට්‍රයි කරා.ඒත් එන්නේ නෑ. මිනිහා වහාම කොම්පනියේ පාරිභෝගික අංශය සිය ජංගම දුරකතනයෙන් ඇමතුවා.
    මිනිහා ඇත්ත සිද්දිය කීවේ නෑ.එයා කීවා මේක එලදෙනගේ තන් වලින් අයින් කරන්න බෑ කියලා.පාරිභෝගික සේවා නිලධරියා උපදෙස් දුන්නා " " මහත්මයා මේ යන්ත්‍රය ගැලුම් දෙකක් දෝවනය කරාම ඒක ඉබේම ගැලවිලා එනවා.ඒතකන් මොකුත් කරන්න බෑ.ඕක ගැලුම් දෙකක් දෝවනය වෙනකම් ගහගෙන ඉන්නවෙනවා. ගැලුම් දෙකක් දෝවනය කරාම ඕක ස්වංක්‍රීයවම ගැලවිලා ඒවි.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කාන්තාවක් ගියා නාරී සහ ප්‍රසව වෛදවරයෙක් හමු වෙන්න.මේ කාන්තාව සිය යට ඇදුම් සේරම ගලවලා ගිහිල්ලා ඇඳේ නිදාගත්තා.දැන් ඩොක්ටර් මෙයාගේ ලිංගික ඉන්ද්‍රිය චෙක් කරනවා.
    ඩොක්ටර් චෙක් කරන ගමන් එක පාරම කියනවා
    " මේක තමයි මම දැක්ක ලොකුම එක"
    " මේක තමයි මම දැක්ක ලොකුම එක"
    මේ කාන්තාව කියනවා " මොකද මේ දෙපාරක් කීවේ.ඕක එක පාරක් කීවා නම් ඉවරනේ
    ඩොක්ටර් කියනවා
    "මම එක පාරයි කීවේ ,අනිත් එක දෝංකාරය නිසා"
    "මම එක පාරයි කීවේ ,අනිත් එක දෝංකාරය නිසා"
     
    • Haha
    Reactions: Erzo