වයිෆ්ට ස්කුටර් එකක් අරන් දෙන්න කියල බැලුවේ. මොකද්ද ගන්න හොද වර්ගය. මිලගණන්, ස්පෙයාපාට්ස්, සර්විස්... මේවා ගැන බලද්දී මොකද්ද හොද model එක ? :):):) ඉන්න එකාව ආරක්සා කර ගනින් මචෝ දැන් wife position එකට හරියන එවුන් හොයන්න හරි අමාරැයි බන්.