වයිෆ්ට ස්කුටර් එකක්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මචන් ඔක්කොටම කලින් වයිෆ්ට පරිස්සමට පාරේ යන්න කියලා දීපන් මාර්ග නීති සිග්නල් එහෙම ගැන.ගොඩක් ගෑනු ක්ට්ටිය පාරේ යනවා කිසිම මාර්ග නීතියක් ගැන හිතන්නේ නෑ එක් සැරේට හරවනවා පාරට දානවා.පුදුවන් නම් වැගන් ආර් එකක් වගේ අරන් දීපන් ඒක ගොඩක් සේෆ්.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    අම්මෝ මරාල :lol: ගොඩක් ගෑණු කෙළින් බලාගෙන යන්නේ වටපිට පොඩ්ඩක්වත් බලන්නේ නෑ :baffled: මං කෙල්ලෙක් ගෙන් ඕක ඇහුවම "අපි මොකට ද වටපිට බලන්නේ යන ගමන පාඩුවේ යනවා ":rofl:මට ඉතින් :rofl::lol:
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මචන් ඔක්කොටම කලින් වයිෆ්ට පරිස්සමට පාරේ යන්න කියලා දීපන් මාර්ග නීති සිග්නල් එහෙම ගැන.ගොඩක් ගෑනු ක්ට්ටිය පාරේ යනවා කිසිම මාර්ග නීතියක් ගැන හිතන්නේ නෑ එක් සැරේට හරවනවා පාරට දානවා.පුදුවන් නම් වැගන් ආර් එකක් වගේ අරන් දීපන් ඒක ගොඩක් සේෆ්.

    ekanam atta machan. man pehedili karala dunna. vehicle ekak ganna inne machan. ethakan tiyena weda tika karaganna tama bike eka. thanks bro
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    අම්මෝ මරාල :lol: ගොඩක් ගෑණු කෙළින් බලාගෙන යන්නේ වටපිට පොඩ්ඩක්වත් බලන්නේ නෑ :baffled: මං කෙල්ලෙක් ගෙන් ඕක ඇහුවම "අපි මොකට ද වටපිට බලන්නේ යන ගමන පාඩුවේ යනවා ":rofl:මට ඉතින් :rofl::lol:

    Sirawatama aththa kathawa bro.. :lol::lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    kiwwata wedak ne ban. teaching karanne. thawa class ehema karanawa. ewata yanna enna thama machan.
    උබ වයිෆ්ට ආදරේ නම් කියලා පැහැදිලි කරලා දීපන් පස්සේ කරදර වෙනවට වැඩිය හොදයි නේ
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    උබ වයිෆ්ට ආදරේ නම් කියලා පැහැදිලි කරලා දීපන් පස්සේ කරදර වෙනවට වැඩිය හොදයි නේ

    kiwwata terum ganne nethnam mona karannada ban
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    වයිෆ්ට ස්කුටර් එකක් අරන් දෙන්න කියල බැලුවේ. මොකද්ද ගන්න හොද වර්ගය.

    මිලගණන්, ස්පෙයාපාට්ස්, සර්විස්... මේවා ගැන බලද්දී මොකද්ද හොද model එක ?
    :):):)

    machan wife yana root ekak mokakda? kalinma kiyapan e paththe noya inna.
     

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    An unfaithful spouse would go astray anyway, have you seen those "office ladies" who travel by train... gawd, that's a lewd bunch :lol:

    We better not talk about office bitches and train shitty loves. Those fuckers would reserve the sheets to their fiance and fiancee obstructing an innocent getting the sheet. :baffled: But having a scooty means allowing to rove here and there. Also giving some trouble to drivers.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම දන්න අක්කා කෙනෙක් දැන් එක තැන් වෙලා ඉන්නවා මචං ස්කුටියෙන් වැටිලා කකුල කැඩිලා,කකුල කැඩුනාට පස්සෙ මිනිහත් දාල ගියා දැන් ඩිවොස්,ඔන්න තත්වේ දැන් අම්මලා එක්ක ඉන්නෙ,ඔය සිද්ධියෙන් පස්සෙ මම නම් ගැනුන්ට ඔක අරන් දෙන එක අනුමත කරන්නෙ නැ,හොඳ ඉගනගත්ත මනුස්සයෙක්,අපරාදේ ජිවිතේ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    bike newei ge athulata daala hira karala thibbath yana geni yanawa. eka katawath nawatwanna be

    ow eka attha,yana eka kohomath yanawa,bike eka aran denna epa kiyanne manussayata arakshawa madi nisa,ithin scooty ekak one ma nam bohoma kalpanawen yanna kiyanna