වයිෆ් ගේ B'day එකට දෙන්න gift එකක් කියපල්ලකො

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
වයිෆ් ගේ B'day එකට දෙන්න gift එකක් කියපල්ලකො

ඉක්මනට කියපල්ලා.... අද හවසට ගෙදර යද්දි අරන් යන්න ඕනෙ :D
 

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
ඉක්මනට කියපල්ලා.... අද හවසට ගෙදර යද්දි අරන් යන්න ඕනෙ :D
උබනේ මචන් කෙල්ලගේ ඉන්ට්‍රස්ට් එක දන්නේ... අපි දන්නෑනේ බන්.:yes:
…
…ටොබ්ලරෝන් චොකෝ ekak....
;)
 

"යම"

Member
Jun 22, 2013
17
3
0
ගෙරියා;15189207 said:
තොගෙන් ආතල් නැති නිසා වෙනසකටත් එක්ක අද මාව ගිහින් දීපන්..පව් අසරනී අදවත් නියම සැපක් ගනියි..

පට්ටි දාන්න ඌරෙක් ගැන අහල නෑ සූකරයෝ....
 

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,916
    3,253
    113
    aran palayan


    aran palayan
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    pol gediyai haal kilo ekai ??????

    machan, Paan gediyak aran palayan :rofl::rofl::rofl::rofl:

    ඕවා හැමදාම ගෙනියනවනෙ මචන්.... දැන් කියපන් ආ එහෙනන් සැමන් ටින් එකක් අරන් පල කියලා... හයියෝ

    එලකිරි auditor;15189188 said:
    kohe hari niwaduwakta eliyata yanna ticket 2k

    අයිඩියා එක නන් පට්ට. හැබැයි බර්ත්ඩේ එක මූලික කර නොගත් ට්‍රිපක් වැටිලා තියෙනව ලබන සතියේ. ඒක නිසා ඩේ අවුටින් පාරක් දාන්න දවසක් නෑ බන් :(

    Dinner eka kohen hari order karala dinner ekak dipan

    good idea. :yes::yes:

    3000 indan patan ganna gold pendant thiyenawa ekak diyan. lassana ekak.

    maala walalu deela athi wela ban :D

    Chocolate ekak denna:P

    උබනේ මචන් කෙල්ලගේ ඉන්ට්‍රස්ට් එක දන්නේ... අපි දන්නෑනේ බන්.:yes:

    …ටොබ්ලරෝන් චොකෝ ekak....
    ;)

    ඊට වඩා ටිකක් වටින දෙයක් කියපන්කො

    යම";15189308][SIZE="4 said:
    පට්ටි දාන්න ඌරෙක් ගැන අහල නෑ සූකරයෝ....[/SIZE]
    :rofl::rofl::rofl:

    buy some clothes for her.

    අප්පා වයිෆ් ව ශොපින් එක්කන් ගියොත් නන් මම හබක් පුතේ.... උඹලා දන්නවා ඇති නේ වයිෆ්ලගේ හැටි


    bumpiyata thank you ban :)

    උඹට වියදම් කරන්න පුළුවන් ගාණ කියපන්..
    එතකොට කියන්නම්..

    thun haaradhaak nan maru.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබනේ මචන් කෙල්ලගේ ඉන්ට්‍රස්ට් එක දන්නේ... අපි දන්නෑනේ බන්.:yes:

    …ටොබ්ලරෝන් චොකෝ ekak....
    ;)
    url


    වයිපරේට චොකෝ දීලා හරියන්නෑ.. කසාඳ බඳින්න කලින් නම් හොඳයි..
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Machan, Dinner ekakata arangihilla, kohen hari Flowers (red roses or any kind of flowers she like) ekak diyan.....she will feel proud & loving. always no need to give valuable things. small small things make happiness then expensive gifts.

    Dinner ekata Candle light thiyena Beach pot ekaknam ela.