මං දැක්කා ආර්පිකෝ එකේ තියෙනවා ඔය හැඩ දාපු වැඩ දාපු ලස්සන කුඩ...
ඒකකුයි ගෙදරට ඕන කරන දේකුයි ගෙනිච්චොත් මොකද ?
ඒකකුයි ගෙදරට ඕන කරන දේකුයි ගෙනිච්චොත් මොකද ?
perfume ekak.............

Machan, Dinner ekakata arangihilla, kohen hari Flowers (red roses or any kind of flowers she like) ekak diyan.....she will feel proud & loving. always no need to give valuable things. small small things make happiness then expensive gifts.
Dinner ekata Candle light thiyena Beach pot ekaknam ela.
gold silver ona jathiyeka ona deyak diyan gani nikan jilput wela dimbik wela yay,
ada rata ehenan panihada part 2,3,4,5,6,7,8,9,10 okkoma karaganna puluwan wei bota

මං දැක්කා ආර්පිකෝ එකේ තියෙනවා ඔය හැඩ දාපු වැඩ දාපු ලස්සන කුඩ...
ඒකකුයි ගෙදරට ඕන කරන දේකුයි ගෙනිච්චොත් මොකද ?
gold silver ona jathiyeka ona deyak diyan gani nikan jilput wela dimbik wela yay,
ada rata ehenan panihada part 2,3,4,5,6,7,8,9,10 okkoma karaganna puluwan wei bota

gedarata oona karana deyak ganna eka nan hondai. habai awuruddakata sarayak ena bday ekata gedarata oona karana ekak ussan yana eka hari nane. nona mahaththatayata denna special monahari kiyahanko.
!!.. lolzzzzzubath test run ekak gihin thiyenawa ne.naththan ithin kohomada thakketama kiyanne... nadda...![]()

cause naturally women like to show off a little of her "happy marriage" to other females or neighbors !
ah.. btw., may be it's worth for 'you' to mention that the whole escapade did set me back about 6k from start to end.
Sea spray - about 2.5k
walk - free
R&B- about 1.5k for drinks
dinner - 500/-
coffee - 1k
You can chop off the drinks if it's too expensive and get bouquet of flowers delivered to home or office (better)... cause naturally women like to show off a little of her "happy marriage" to other females or neighbors !

gedarata oona karana deyak ganna eka nan hondai. habai awuruddakata sarayak ena bday ekata gedarata oona karana ekak ussan yana eka hari nane. nona mahaththatayata denna special monahari kiyahanko.
ගෑනු ආස රත්තරන් බඩු වලට නේ.. මාලයක් හරි මුද්දක් හරි තමා එහෙනං...

ගෑනු ආස රත්තරන් බඩු වලට නේ.. මාලයක් හරි මුද්දක් හරි තමා එහෙනං...
නැතිනං.. එයාට ගෙදරදී ගොඩක් උවමනා වෙන... ඒත් දැනට ගෙදර නැති..
වැඩ පහසු කර ගන්න උපකරණයක් ගෙනිහිං දීපං.. ( අර වොශින් මැශින් ඇඩ් එක මතකද ? )
ඒකෙන් වැඩ ගන්න වෙලාවට හරි මහත්තයාව මතක් වෙන් නැතැයි![]()