වයිෆ් ගේ B'day එකට දෙන්න gift එකක් කියපල්ලකො

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං උඹ බොනවනම් බීම නවත්තපං සදහටම
    ඒක උඹ නැවැත්තුවා කියලා ලස්සන බර්ත්ඩේ කාඩ් එකක ලියලා නෝනට දියං
    මම දකින විදිහට ඒ තරම් වටිනා තෑග්ගක් නැතිවෙයි මේ ලෝකේ ඔයාගේ නෝනට
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මොකක්ද..?

    පස්සෙ කියන්නන් බන්. ත්‍රෙඩ් එක කැලේ යනව. ඉල්ලන් පුකෙ ටින්කිරි ගාගත්තද මන්දා කියලත් හිතෙනවා - රෙප් කමෙන්ට්ස් ටික දැක්කම. අවුලක් නෑ. බොක්කෙන්ම අයිඩියාස් දීපු හැමෝටම අම්බානක පින්. අපි කැපුනා.
    thatsallfolks.jpg
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    උඹලා දෙන්නගෙ කරපු පිංතූරයක් දීපන් මචන්

    "උඹලා දෙන්නගෙ engrave කරපු පිංතූරයක් දීපන් මචන්" කියලා මේක නිවැරදි විය යුතුයි. මේකෙ නිකන් උඹට අවුල් වගේ වුණා නම් සමාවෙයන් හොඳේ!!!
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    images

    මෙයින් දෙකක් දීපන් මචන්.... දෙකටම යන්නෙ රු 90/= පොකට් එකටත් වාසියි,