Questions වයිෆ් Sex කරන්න දෙන්නෙ නෑ.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    365B යටතේ හරි
    ගෘහස්ත හිංසනය 34-2005 යටතේ ෆයිල් වෙයි. කෝමත් බලෙන් කරද්දි ගෘහස්ත හිංසනයක් වෙනවනේ
    ස්ත්‍රී දූෂණ වරදක් පිලිගන්නෙ නෑ ලංකාවෙ වයිෆ් සහ හස්බන්ඩ් අතර.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඉතින් ඕක ගෘහස්ථ හිංසනයකින් තොරව කරන්නෙ කෝමද 😋
    එහෙම දාන්න පුලුවන් වෙයි ඉතිං. ඒත් rape මට්ටමේ වරදක් වෙන්නෙ නෑ. වෙන රටවල් වල එහෙම පුලුවන්නෙ.