වරදකරුවන්ට ගල් ගැසීම්

nipund

Well-known member
  • May 17, 2007
    805
    1,101
    93
    ජේසුස්වහන්සෙ "පවු නොකල තැනැත්තා මුලින් ගල් ගහන්න" කියලා කිව්වෙ එතැන හිටපු මිනිස්සුන්ටම නෙමේ.

    ඔයාටත් එක්ක 🙂

    ගල් කිව්වෙ - බණින, ගහන, හෙන ඉල්ලන්න ,සාප කිරිම් ඔක්කොම

    වරදකරුවො කියන ගොඩට. දේශපාලකයන් ,අපරාධකාරයන් ,ඔයාගෙ බොස්, යටතෙ ඉන්න අය ,ඔක්කොමයි ඔයයි.
     
    • Like
    Reactions: kinkon and s.p.n

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එ දෙවි මෙසේ ද වදාළ සේක.. :sorry:

    යමෙකු මිනිසෙකුව තුවාල කළොත් ඔහුටත් එලෙසම තුවාල කළ යුතුයි.
    බිඳුමකට බිඳුමක්, ඇසකට ඇසක් සහ දතකට දතක් යන ප්‍රතිපත්තියට අනුව ඔහු තුවාල කළ ලෙසම ඔහුටත් තුවාල කළ යුතුයි.
    යමෙකු මෘගයෙකුව මැරුවොත් ඔහු එම සතා වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි. නමුත් යමෙකු මිනිසෙකුව මැරුවොත් ඔහුව මරා දැමිය යුතුයි.

    “‘සියලුදෙනාවම එක හා සමානව විනිශ්චය කළ යුතුයි. ඊශ්‍රායෙල් ජාතිකයන්ව විනිශ්චය කරන ආකාරයටම විදේශිකයන්වද විනිශ්චය කරන්න. මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය.’”

    ඉන්පසු මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට ඒ සියල්ල කීවේය. ඔවුහු දෙවිට ශාප කළ තැනැත්තාව කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මරා දැමුවෝය. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඊශ්‍රායෙල් සෙනඟ කළෝය.

    Lev 24
     
    • Like
    Reactions: adowhybn

    nipund

    Well-known member
  • May 17, 2007
    805
    1,101
    93
    ;-)
    අහලා තියෙන ඒවටත් කතාවක්ම තමා කියන්න වෙන්නේ . ඕනෑම ආදර්ශ කතාවක් අනුන් මෙහෙමයි කියලා ගත්තොත් වැඩක්ම නෑ , තමන් කියන කෝණයටම තමා කියලා තියෙන්නේ.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Quran 9.5: When sacred months have passed, kill polytheists wherever you find them. Capture them, besiege them, sit in wait for them at every place of ambush. But if they repent, establish prayer and give zakah, let them go on their way. Indeed, Allah is forgiving and merciful.
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    805
    1,101
    93
    Quran 9.5: When sacred months have passed, kill polytheists wherever you find them. Capture them, besiege them, sit in wait for them at every place of ambush. But if they repent, establish prayer and give zakah, let them go on their way. Indeed, Allah is forgiving and merciful.
    දේව ආගම් වල දෙවියන් සර්වබලධාරී ද කියන තැනම ප්‍රශ්නයක් තියෙනවා. ඒ දැනුම කාත් එක්ක හරි තර්ක කරන්න හොදයි. හැබයි තමන්/මම/ego කියන තැනට තමා ආදර්ශ කතා ජාතක කතා. නැත්නම් හැදෙන්න කියන්නේ කියලා තේරුම් ගන්නා එක තම අමාරු