වරද OIC ගේ ගංජා නොබොන මාලිමා මල් පැලය කියාවි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගංජා කතාව පැතිරුවේ පොලිසියේ OIC.. ඉන් මගේ වරප‍්‍රසාද කැඩුනා..- මාලිමා මන්ත‍්‍රී

    තමන් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී චෝදනා කරන ලද්දේ සූරියකන්ද පොලිසි ස්ථානාධිපතිවරයා සහ කොලොන්න ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග මන්ත්‍රීවරු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සඳහන් කරයි.





    ඒ හරහා තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවද පැවසූ ඔහු ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.




    මෙම අසත්‍ය තොරතුරු පළ කරන් ලද සමාජ ජාලා, ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය පුවත්පත් ඇතුළු සියල්ල වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසත් ඔහු අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.


    https://www.lankacnews.com/2025/12/oic_0436265330.html
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හොර උපාදි රන්වල පොන්නයාගේ වැරැද්දට දඬුවම දුන්නේ කොහෙවත් හිටපු පොලිස් කාරයෙක්ට. ඔය වගේ මේ පොන්න මන්ත්‍රී පකයා ගන්ජා වැවුවට දඬුවම් කරන්නේ වෙන කොහේ හරි ඉන්න එකෙක්ට. එහෙම නොකලොත් මේක කැකිල්ලේ ලප කුමාර ආන්ඩුව නෙමෙයි. එහෙම කරලා ඌ පොන්න පකයා වගේ පාර්ලිමේන්තුවෙ කෑගහයි දඬුවම් කරන්නේ උසාවියෙන් ඒකට ආන්ඩුවට වගකීමක් ගන්න බෑ කියලා. හැබැයි ගානට වැඩේ යටින් යනවලු කොට ලප පකයගේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌