වරම්ගන්න

waram

Member
Jul 17, 2018
1
0
0
මම අද ඔයාලට වරමක් ගන්න පහසුම විදිහ කියල දෙනව

1 මුලින් ගෙදර ලගම රතු වද ගහක් බලල වටේ තණකොළ එහෙම සුද්දකර ගන්න

2 දෙහි කටුවක් හොයාගන්න

වරම ගන්න විදිහ

ඔබ හරියටම රෑ 12 හට දෙහි කටුව අරගෙන යන්න රතුවද ගහ ලගට
හැරෙන්න අනික් පැත්තට

පිටි අතින් දෙහිකටුවෙන් අනින්න රතුවද ගහට
----------------------------------------------
අවදානයයි
ඒ පැත්ත හැරී බලන්න එපා
තනියම යා යුතුයි
--------------------------
කටුව ගලවන්න ඇනල
බය නැති අය හැරිල බලන්න කිහිල්ලට යටින් ඔලුව දාල හැබැයි.
ඡයවේවා සැමට!!!!!
 

lahirumalliya

Member
Jun 12, 2018
103
5
0
maxresdefault.jpg
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං මෙහෙම ගත්තු වරමක් තියෙනව. හොඳ ගානකට ආවොත් දෙනව ඕනෙ අය comment කරන්න
     

    lahirumalliya

    Member
    Jun 12, 2018
    103
    5
    0
    waram

    මම ඇන්න බොල ඊයෙ රෑ 12 හට මට කලු පාට ගුලියක් වගේ එකක් පෙනුන හුලගක් වගේ පාවෙලා ගියා ඒක ඒ ඇයි කියපන්