Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
වරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදු වෙරළක ඇවිද ඇවිද හිටිය මනුස්සයෙක් පොරගෙ කකුලේ වැදුනු ලාම්පුවක් ඇහිදල අර ගත්තා. දන්නවනේ ඉතින් ඔහොම ලාම්පු හම්බුනාම, භුතය ගෙන්න ගන්න පොඩි පිරිමැදිමක් කලා, හිතුව වගේම භුත පොරක් ආව, ඇවිත් "මාව නිදහස් කරගත්තට මල්ලිට මම වරමක් දෙනව, බ්ලා බ්ලහ් බ්ලහ් ..මට දැන් මේක ඒපා වෙලා තියෙන්නේ, තමුසේ මේ මාසෙ හතර වැනි පොර, වැඩිය බෑ, එක වරමක් දෙන්නම් හොදට හිහල මතල ඉල්ලනවකො "කියල භුත්ස් කිවුව..

ඉතින් අපේ අර පොර දැන් හොදට හිතනව, මොන මගුලටත් එක වරමයිනේ තියෙන්නේ, ඉතින් අපේ පොර මෙහෙම කියපි,

"පොඩි කාලේ ඉදන් මට හවායි දුපත්වලට යන්න ආසවක් තිබ්බා, එත් උඩින් යන ගමන් වලට මම බයයි, මුහුදු ගමන් ගැන හිතන්නවත් බෑ, ඔහේ පුලුවන්නම් මට පාලමක් හදල දෙන්න, කාර් එකෙ ගිහින් එන්න පුලුවන්නේ.."

මේක අහපු භුතය මහ හයියෙන් හිනා වෙල, "මොන භුතයට මනුස්සයො ඔහොම පාලම් හදන්න පුලුවන්? ටිකක් ප්‍රයොගිකව හිතන්නකො, මහ සාගරයක් මැදින් පාලමක් හදන්නේ කොහොමද, කොච්චර කොන්ක්‍රීට්, යකඩ තව අනන්මනන්, හොපෝ ඒකනම් බෑ, වෙන එකක් කියන්න බලන්න.."

ආයිත් ටිකක් වෙලා හිතපු පොර කිවුවලු මෙහෙම

" මම හතර පාරක් දික්කාසද වෙච්ච මනුස්සයෙක්, ඒ හැම ගෑනිම කිවුවේ, මට දේයක් තේරුම් ගන්න බෑ,මම ඒ අයගේ හැගීම් දන්නේ නෑ කියල, මට දෙන්න මෙහෙම වරමක්, ගැහැනු උදවිය තේරුම් ගන්න පුලුවන් විධියේ, එයාලගේ හැගිම්, එයාල මොනවද හිතන්නේ වගෙ, ඇයි හිටිය ගමන් කතා නොකර ඉන්නේ, හිටිය ගමන් අඩන්නේ, එයලගෙ තියෙන ප්‍රශ්ණ මොනවගෙද තේරුම් ගන්න පුලුවන් වරමක්, කොටින්ම ගැහැනුන්ව සතුටින් තියන්න පුලුවන් විදියෙ වරමක් දෙන්න,,,,,,,,,,,,,,

භුතය ඇහුවලු, "මල්ලිට ඕන ලේන් 2ක් තියෙන පාලමක් ද 4ක් තියෙන එකක්ද..?"

[QUOTE="lasan1, post: 14915866, member: 435269"] [SIZE="3"][COLOR="DarkRed"]මුහුදු වෙරළක ඇවිද ඇවිද හිටිය මනුස්සයෙක් පොරගෙ කකුලේ වැදුනු ලාම්පුවක් ඇහිදල අර ගත්තා. දන්නවනේ ඉතින් ඔහොම ලාම්පු හම්බුනාම, භුතය ගෙන්න ගන්න පොඩි පිරිමැදිමක් කලා, හිතුව වගේම භුත පොරක් ආව, ඇවිත් "මාව නිදහස් කරගත්තට මල්ලිට මම වරමක් දෙනව, බ්ලා බ්ලහ් බ්ලහ් ..මට දැන් මේක ඒපා වෙලා තියෙන්නේ, තමුසේ මේ මාසෙ හතර වැනි පොර, වැඩිය බෑ, එක වරමක් දෙන්නම් හොදට හිහල මතල ඉල්ලනවකො "කියල භුත්ස් කිවුව.. ඉතින් අපේ අර පොර දැන් හොදට හිතනව, මොන මගුලටත් එක වරමයිනේ තියෙන්නේ, ඉතින් අපේ පොර මෙහෙම කියපි, "පොඩි කාලේ ඉදන් මට හවායි දුපත්වලට යන්න ආසවක් තිබ්බා, එත් උඩින් යන ගමන් වලට මම බයයි, මුහුදු ගමන් ගැන හිතන්නවත් බෑ, ඔහේ පුලුවන්නම් මට පාලමක් හදල දෙන්න, කාර් එකෙ ගිහින් එන්න පුලුවන්නේ.." මේක අහපු භුතය මහ හයියෙන් හිනා වෙල, "මොන භුතයට මනුස්සයො ඔහොම පාලම් හදන්න පුලුවන්? ටිකක් ප්‍රයොගිකව හිතන්නකො, මහ සාගරයක් මැදින් පාලමක් හදන්නේ කොහොමද, කොච්චර කොන්ක්‍රීට්, යකඩ තව අනන්මනන්, හොපෝ ඒකනම් බෑ, වෙන එකක් කියන්න බලන්න.." ආයිත් ටිකක් වෙලා හිතපු පොර කිවුවලු මෙහෙම " මම හතර පාරක් දික්කාසද වෙච්ච මනුස්සයෙක්, ඒ හැම ගෑනිම කිවුවේ, මට දේයක් තේරුම් ගන්න බෑ,මම ඒ අයගේ හැගීම් දන්නේ නෑ කියල, මට දෙන්න මෙහෙම වරමක්, ගැහැනු උදවිය තේරුම් ගන්න පුලුවන් විධියේ, එයාලගේ හැගිම්, එයාල මොනවද හිතන්නේ වගෙ, ඇයි හිටිය ගමන් කතා නොකර ඉන්නේ, හිටිය ගමන් අඩන්නේ, එයලගෙ තියෙන ප්‍රශ්ණ මොනවගෙද තේරුම් ගන්න පුලුවන් වරමක්, කොටින්ම ගැහැනුන්ව සතුටින් තියන්න පුලුවන් විදියෙ වරමක් දෙන්න,,,,,,,,,,,,,, භුතය ඇහුවලු, "මල්ලිට ඕන ලේන් 2ක් තියෙන පාලමක් ද 4ක් තියෙන එකක්ද..?"[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom