වර්ගවාදී

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    වර්ගවාදී, ආගම්වාදී, අවලම්මු දැන් නැවතත් කුපිත වී සිටි. 83 කළු ජූලියේ මෙන් ඔවුන් නැවතත් ඉල්ලන්නේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් රුධිරයය්. ලක් මෑණියන්ට ඇයගේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් දරුවන් මේ අවලමුන්ගෙන් බේරා ගැනීමට උදව් කල යුතු යුගයය් මේ. :nerd::nerd:
    - Awantha Artigala

    408329_594197293931104_940208795_n.jpg