වර්ජකයෝන්ට ඇයි මාස 3ක් ඉවසන්න බැරි NPP ආණ්ඩුවක් එනකන් ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    වර්ජනය කරන වුර්තිය සමිති ගොඩක් NPP සපෝට් අය නේද? NPP එකේ ලොක්කොත් මේකට සපෝට් කරලා කතා කරලා තියෙනවා. ඉතින් NPP එකට මෙච්චර සපෝට් එකක තියෙද්දී, ඊළඟ චන්දෙ දිනනවා කියලා කියද්දී, ඇයි මේ චන්දෙ ඔන්න මෙන්න තියලා මිනිස්සුන්ව අපහසුතාවෙට පත්වෙන විදියේ වර්ජන කරන්නේ? චන්දෙ ඉවර උනාට පස්සේ NPP එකෙන් තමන්ගේ ඉල්ලීම් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    උන් ඇවිත් ඔය වෘතිය ඉල්ලීම ටික දීල , Vat අඩු කරල පඩි වැඩි කරල , බඩු මිලත් අඩු කරල, සේවකයෝ කප්පාදු කරන්නේ නැතුව රාජ්‍ය ආයතන ලාභ ලබන තැන් කරල ගන්නකන් පෝය තුනක් ඉවසන් ඉදපන් .
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    කාර් එකක් ගනින්කො ඉතින් කෝච්චි ස්ට්‍රයික් නම් මෙතන ඇවිල්ල අඩන්නෙ
     
    • Haha
    Reactions: EnIgma001

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    1. Dannawa NPP eka enne na kiyala
    2. Awath un salary wadi karanne na kiyalath dannawa
    3. Warjana kare nathnam unions ganan ganne na, ehema ewa thiyanawa, menna ape power eka kiyala penwanna
    4. Okkoma ithin politics wala support eken wenne
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    උබේ බොසාට 25000 වැඩි කරලා උබ අනේ කමක් නෑ කියලා කන පාත් කරන් ඉන්නවාද කියපන්කෝ ඉසෙල්ලා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,107
    113
    tracing Geo-location.. ... ...
    වර්ජනය කරන වුර්තිය සමිති ගොඩක් NPP සපෝට් අය නේද? NPP එකේ ලොක්කොත් මේකට සපෝට් කරලා කතා කරලා තියෙනවා. ඉතින් NPP එකට මෙච්චර සපෝට් එකක තියෙද්දී, ඊළඟ චන්දෙ දිනනවා කියලා කියද්දී, ඇයි මේ චන්දෙ ඔන්න මෙන්න තියලා මිනිස්සුන්ව අපහසුතාවෙට පත්වෙන විදියේ වර්ජන කරන්නේ? චන්දෙ ඉවර උනාට පස්සේ NPP එකෙන් තමන්ගේ ඉල්ලීම් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ?

    NPP ආව ගමන් කප්රුක පහල වෙනවද ලංකාවට සිතූ පැතූ සම්පත් දෙන්න?
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ඕකම තමයි බන් මටත් තියෙන ප්රශ්නෙ. මම ඕක කිරියෙත් කීප වතාවක් මතු කලා.
     
    • Haha
    • Like
    Reactions: nadimal and sahan50

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබේ බොසාට 25000 වැඩි කරලා උබ අනේ කමක් නෑ කියලා කන පාත් කරන් ඉන්නවාද කියපන්කෝ ඉසෙල්ලා
    බොස් කවුද සේවකයා කවුද? විදායක නිලාදාරීන් කවුද සේවකයා කවුද ? දොස්තර කවුද නර්ස් කවුද? වෙනස තේරෙනවද මැටි මොලේට 🧠😃.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    බොස් කවුද සේවකයා කවුද? විදායක නිලාදාරීන් කවුද සේවකයා කවුද ? දොස්තර කවුද නර්ස් කවුද? වෙනස තේරෙනවද මැටි මොලේට 🧠😃.
    පඩි වැඩි වෙන්න ඔනේ උඩ එකට විතරද මොලේ තියෙන එකා කියපන්කො
    පකේ ලොගික්
    එත්කොට රනිලා පරිපුරක ඇස්තමෙන්තුවත් අවුලක් නෑ උබේ මොලේට අනුව 😂
     
    • Like
    Reactions: silent one

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Jvp ආන්ඩුවක් ආවම සෝලෝ යවනවා අල වතු වල වලවල් හාරන්න @Solo Rider

    යකො මමයි මෙතන පරම පිවිතුරු සමාජවාදී සමූහාන්ඩුවක් ගැන මුලින්ම කතා කරෙ
    මට ලොකු පෝස්ට් එකක් ඕන :oo:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පඩි වැඩි වෙන්න ඔනේ උඩ එකට විතරද මොලේ තියෙන එකා කියපන්කො
    පකේ ලොගික්
    එත්කොට රනිලා පරිපුරක ඇස්තමෙන්තුවත් අවුලක් නෑ උබේ මොලේට අනුව 😂
    educated උන්ටත් 20000 වැඩි කලේ මුන්ට කීයක්ද දෙන්නේ 1000 වගේ ශේප් නේද?