වර්ජනය අත්හිටවුයේ තාවකාලිකවයි

aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    වර්ජනය අත්හිටවුයේ තාවකාලිකවයි

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුළින් තම ඉල්ලීම් දිනා ගැනීමට හැකි වු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

    ඒ සඳහා දින 100 ට අධික කාලයක් තම වෘත්තිය අරගලය ගෙන ගිය බව එම සම්මේලනයේ උප සභාපති පුජ්‍ය දඹර අමිල හිමි පවසයි.

    පොරොන්දු වු පරිදි ඉල්ලීම් ලබාදීමට අපොහොසත් වුවහොත් යළි වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව උන්වහන්සේ සදහන් කරයි.

    වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවන ලද්දේ තාවකාලිකව බව දඹර අමිල හිමි අද (12) පැවති මාධ්‍ය හමුවකදී පවසන ලදී​
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    මරු..සටන පාවාදීමක්ද.....
    නෑත්නම් හිග මාසවල සල්ලිගත්තම අයිත් පටන්ගන්න බෑරියෑ.. :)