වර්ජනය අත්හිටවුයේ තාවකාලිකවයි
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුළින් තම ඉල්ලීම් දිනා ගැනීමට හැකි වු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
ඒ සඳහා දින 100 ට අධික කාලයක් තම වෘත්තිය අරගලය ගෙන ගිය බව එම සම්මේලනයේ උප සභාපති පුජ්‍ය දඹර අමිල හිමි පවසයි.
පොරොන්දු වු පරිදි ඉල්ලීම් ලබාදීමට අපොහොසත් වුවහොත් යළි වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව උන්වහන්සේ සදහන් කරයි.
වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවන ලද්දේ තාවකාලිකව බව දඹර අමිල හිමි අද (12) පැවති මාධ්‍ය හමුවකදී පවසන ලදී