Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වර්ජනය අවසන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගමැතිගෙන් පොරොන්දුවක් - ඛනිජ තෙල් වර්ජනය අවසන්

April 24, 2017 08:55 pm

Bookmark and Share

ඛනිජ තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

අද (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විෂය බාර අමාත්‍යවරයා ඇතුළු පිරිස සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

මේ අතර අද දෙරණ කළ විමසුමකදී ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් නොකරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවයි.

මේ හේතුව නිසා වෘත්තීය ක්‍රියා මාර්ගය අත් හළ බවත්, ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට සුපුරුදු ලෙස රාජකාරියේ නිරතවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

adaderana.lk

[QUOTE="chin100, post: 21517351, member: 198805"] [SIZE="2"]අගමැතිගෙන් පොරොන්දුවක් - ඛනිජ තෙල් වර්ජනය අවසන් April 24, 2017 08:55 pm Bookmark and Share ඛනිජ තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. අද (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විෂය බාර අමාත්‍යවරයා ඇතුළු පිරිස සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. මේ අතර අද දෙරණ කළ විමසුමකදී ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් නොකරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවයි. මේ හේතුව නිසා වෘත්තීය ක්‍රියා මාර්ගය අත් හළ බවත්, ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට සුපුරුදු ලෙස රාජකාරියේ නිරතවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. adaderana.lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom