Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වර්ජනය හෙලා දකිමු...................................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ජනය හෙලා දකිමු...................................

ඊයේ වර්ජන දිනයකි. අපේ මේ එළකිරියේද ඒ පිළිබඳ විවිධ වූ අදහස් උදහස් පල කර තිබුනා දැක්කෙමි.කියවූවෙමි. දොස්තරලාට වාහන නැති කල නිසා වර්ජන කල බවද කියනවාය. ඇතමෙක් ප්රවාහනයට මේ ප්රශ්න අදාල වන්නේ කෙසේදැයි අසන්නේය. සයිටම් ප්රශ්නය විසඳා ඇති බව තවකෙක් කීය.

ඒ අස්සේම රෝහල්වලට පැමිණි ජනතා අදහස්ද වර්ජනයට විරුද්දවය.[පෙන්නුවේ ඒවාම පමණක්දැයි නොදන්නේය]

කෙසේ හෝ වේවා මේ වර්ජනයේ අරමුණවත් කියවා බලා හෝ අසා දැන කියාගෙන හෝ නොමැති බවත් [සාමාන්ය ජනතාවගේ බොහෝ දෙනෙක්] ඒ පිළිබඳ හාන්කවිසියක් හෝ අබමල් රේණුවක තරම් හෝ අබටැක් තරම් දෙයක් හෝ කරුනු කාරනා නොදන්නා හෝ නොදන්නා බව පෙන්වන බවක් හෝ පෙනුනි. දේශපාලන හෙන්චයියලා වර්ජන අරමුණු පසෙක තබා මහජනයාට සිදුවන පීඩාව උලුප්පා දැක්වීම සාමාන්ය සිරිතකි. එහෙයින් උන් ගැන කතා කිරීමෙන්ද පලක් නැත.

එහෙයින් පළමුව වර්ජනයේ අරමුණු ලෙස දිවයින පත්රයේ පලවූ ලිපියකින් කොටසක් මෙතැන අලවන්නේය.

"රෝගී ජීවිත අනතුරේ හෙළන සයිටම් ආයතනය පූර්ණ ලෙස ජනසතු කිරීම, විශ්රාම වැටුප් අහෝසි කිරීමේ රජයේ යෝජනාව හකුළා ගැනීම, ජාතික ප්රතිපත්ති සම්පාදනයකින් තොරව ඉට්කා වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම වැළැක්වීම යන ඉල්ලීම් වහා ඉටු කළ යුතු බව වර්ජකයන්ගේ ඉල්ලීම් වේ."

මොලේ කලඳක් ඇති ඕනෑම බින් ගොජ්ජෙක්ට මෙම කරුණු කාරනා තේරුම් ගත හැකිය. එහෙත් රට ජාතිය ආගම තමන්ගේකම පසෙකලා පක්ශ පාට වලින් මෙන්ම දේදුනු හැන්දෑවට ආසා කරන උන්ට කෙතරම් කලත් කරුණු කාරනා නොතේරෙන්නේය. ඉදින් දේදුනු උන්ටනම් කමක් නැත. එසේ වන්නේ උන්ගේ පූක්ශණ හේතුවෙන් මල් හට නොගන්නා බැවිනි. එහෙත් රට කරවන උන්දලාගේ කෙන් ගෙඩිවලට අනාගතයේදී සාප කරන්නේද දෙස් දෙවොල් තබන්නේද අද මෙසේ ඇස් කන් පියාගෙන ඉන්නා අනෙක් උන්ගේ දරුවෝය.

එහෙයින් කරණු කාරනා තේරෙන එකෙක් හෝ වර්ජනය කර රස්සාවටත් තට්ටු කරගෙන හෝ නූපන් උන්ට බිම් කඩක් හෝ ඉතිරි කරන්නේනම් එයම පිනක් වනු ඇත්තේය. එදා සිය පණනල මුදාහැරි සිංහලයාගේ වර්තමාන ජානවලට රස්සාව නැති උවත් පණ ඉතිරි වන්නේමය.

[QUOTE="u.saradiyel, post: 21584718, member: 366562"] [b]වර්ජනය හෙලා දකිමු...................................[/b] [SIZE="3"][B]ඊයේ වර්ජන දිනයකි. අපේ මේ එළකිරියේද ඒ පිළිබඳ විවිධ වූ අදහස් උදහස් පල කර තිබුනා දැක්කෙමි.කියවූවෙමි. දොස්තරලාට වාහන නැති කල නිසා වර්ජන කල බවද කියනවාය. ඇතමෙක් ප්රවාහනයට මේ ප්රශ්න අදාල වන්නේ කෙසේදැයි අසන්නේය. සයිටම් ප්රශ්නය විසඳා ඇති බව තවකෙක් කීය.[/B][/SIZE] [COLOR="DarkRed"][SIZE="3"][B]ඒ අස්සේම රෝහල්වලට පැමිණි ජනතා අදහස්ද වර්ජනයට විරුද්දවය.[පෙන්නුවේ ඒවාම පමණක්දැයි නොදන්නේය] කෙසේ හෝ වේවා මේ වර්ජනයේ අරමුණවත් කියවා බලා හෝ අසා දැන කියාගෙන හෝ නොමැති බවත් [සාමාන්ය ජනතාවගේ බොහෝ දෙනෙක්] ඒ පිළිබඳ හාන්කවිසියක් හෝ අබමල් රේණුවක තරම් හෝ අබටැක් තරම් දෙයක් හෝ කරුනු කාරනා නොදන්නා හෝ නොදන්නා බව පෙන්වන බවක් හෝ පෙනුනි. දේශපාලන හෙන්චයියලා වර්ජන අරමුණු පසෙක තබා මහජනයාට සිදුවන පීඩාව උලුප්පා දැක්වීම සාමාන්ය සිරිතකි. එහෙයින් උන් ගැන කතා කිරීමෙන්ද පලක් නැත.[/B][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"][B]එහෙයින් පළමුව වර්ජනයේ අරමුණු ලෙස දිවයින පත්රයේ පලවූ ලිපියකින් කොටසක් මෙතැන අලවන්නේය.[/B][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"][B]"රෝගී ජීවිත අනතුරේ හෙළන[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B]සයිටම් ආයතනය පූර්ණ ලෙස ජනසතු කිරීම[/B][/SIZE][/COLOR],[COLOR="DarkGreen"][B][SIZE="3"] විශ්රාම වැටුප් අහෝසි කිරීමේ රජයේ යෝජනාව හකුළා ගැනීම[/SIZE][/B][/COLOR], [COLOR="Red"][SIZE="3"][B][COLOR="RoyalBlue"][B]ජාතික ප්රතිපත්ති සම්පාදනයකින් තොරව ඉට්කා වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම වැළැක්වීම[/B][/COLOR][/B][/SIZE][/COLOR] [SIZE="3"][B]යන ඉල්ලීම් වහා ඉටු කළ යුතු බව වර්ජකයන්ගේ ඉල්ලීම් වේ."[/B][/SIZE] [SIZE="3"][B][COLOR="DarkRed"][SIZE="3"][B]මොලේ කලඳක් ඇති ඕනෑම බින් ගොජ්ජෙක්ට මෙම කරුණු කාරනා තේරුම් ගත හැකිය. එහෙත් රට ජාතිය ආගම තමන්ගේකම පසෙකලා පක්ශ පාට වලින් මෙන්ම දේදුනු හැන්දෑවට ආසා කරන උන්ට කෙතරම් කලත් කරුණු කාරනා නොතේරෙන්නේය. ඉදින් දේදුනු උන්ටනම් කමක් නැත. එසේ වන්නේ උන්ගේ පූක්ශණ හේතුවෙන් මල් හට නොගන්නා බැවිනි. එහෙත් රට කරවන උන්දලාගේ කෙන් ගෙඩිවලට අනාගතයේදී සාප කරන්නේද දෙස් දෙවොල් තබන්නේද අද මෙසේ ඇස් කන් පියාගෙන ඉන්නා අනෙක් උන්ගේ දරුවෝය.[/B][/SIZE][/COLOR][/B][/SIZE] [COLOR="Black"][SIZE="3"][B]එහෙයින් කරණු කාරනා තේරෙන එකෙක් හෝ වර්ජනය කර රස්සාවටත් තට්ටු කරගෙන හෝ නූපන් උන්ට බිම් කඩක් හෝ ඉතිරි කරන්නේනම් එයම පිනක් වනු ඇත්තේය. එදා සිය පණනල මුදාහැරි සිංහලයාගේ වර්තමාන ජානවලට රස්සාව නැති උවත් පණ ඉතිරි වන්නේමය.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom