වර්ඩ්ප්‍රෙස් (wordpress) help.
මචන්ලා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් කරන කවුරු හරි ඉන්නවනම් ඒ ගැන අපිට කියලා දෙන්න පුලුවන්ද?

ලොකු උදව්වක්..
මචන්ලා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් කරන කවුරු හරි ඉන්නවනම් ඒ ගැන අපිට කියලා දෙන්න පුලුවන්ද?


ලොකු උදව්වක්..




මචන් එකවුන්ට් එකක් හැදුවා..ඒත් මේකේ ක්‍රෙඩිට් ඉල්ලනව නේ..මගේ ක්‍රෙඩිට් නෑනේ.....Goto http://wordpress.com/ and get free account. or download wordpress from http://wordpress.org/ and install it in your own host.
Installation help - http://codex.wordpress.org/Getting_Started_with_WordPress#Installation
nehene oyata thiyenawada ?machan oyata domain ekak thiyenwada ....




download karaa machan..eth eeta passe karanne monawada kiyala thamai danne naththe?wordpress eka download kalara www.000webhost.com eke upload karala install karanna

nehene oyata thiyenawada ?![]()
MACHAN UBA MEKATA DAPU THEME EKA GATTA TANA KIYANNA PULUWANDA? NATNAM THEME GANNA HODA SITE EKAK KIYANAWADA?![]()
මචන් පුලුවන් නම් විතරක් වර්ඩ්ප්‍රෙස් ගැන මුල ඉදන්ම අපිට lesson එකක් දෙන්න පුලුවන්ද? ලොකු උදවුවක්..OU machan mata domain thiyenawa .... me thiyenne
http://gaming-pc-reviews.com/
http://thecashcollector.com/
http://www.nettspring.com/
http://nettspring.com/blog/
http://nettspring.com/forum/index.php

machan theme ekak ba gatta..but eka use karanne komomada?


