වර්ඩ් දන්න කෙනෙක් උදවු කරන්න

ransing

Well-known member
  • Feb 12, 2008
    5,414
    853
    113
    සලාපුරේ
    වර්ඩ් දන්න කෙනෙක් උදවු කරන්න

    මචන් ලා මට ඕනා වර්ඩ් වලින් Page Border එකක් දා ගන්න හෑබෑයි
    ඒකේ Border eka එක millimeter වලින් දා ගන්න ක්‍රමයක් තියෙනවනම් කියපල්ලා කෝ

    Thanxx :D
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,414
    853
    113
    සලාපුරේ
    Format - Borders ans shading giyama Page border thiyenawa..ethana Option eke unit eka thiyenne 2pt kiyala me pt convert kara ganna widiyak thiyenawada..?
    please dannawanam kiyala denna...
    thanxxx