Photography Help

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    286
    37
    28
    මට පොඩි ඉවෙන්ට් එකක් කරන්න පුළුවන් උනා මට මේ ගත්ත photoes ටික පිළිවෙලට release කර ගන්න පොඩි උදව්වක් ඕනි. ඇත්තටම camera වලින් ගත්ත ෆොටෝ ටිකක් කළු පතෛඉ මේවා ඔක්කොම එකින් එක හදන්න ඕනිද?

    තව මට මේකට යටින් පොඩි ලෝගෝ එකක් වගේ දන්නා ඔනී එක දන්න ලේසි ක්‍රමයක් තියෙනවද

    ඒ වගේම අලුතින් මේ ව්සයට එන කෙනෙක් ට ඉගෙන ගන්න ඕනි විසේස දේවල් කියන්නකෝ

    ස්තුතියි

    Bump
    ------ Post added on Jul 16, 2025 at 11:19 AM
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,547
    679
    113
    38
    සුවසිලන්තය
    තව මට මේකට යටින් පොඩි ලෝගෝ එකක් වගේ දන්නා ඔනී එක දන්න ලේසි ක්‍රමයක් තියෙනවද lightroom Room eken pulwan
    කළු පතෛඉ මේවා ඔක්කොම එකින් එක හදන්න ඕනිද? terunna
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,906
    10,079
    113
    🌎
    Lightroom Classic.
    me mage photography page eka. photographygena deyak tibboth msg ekak danna danna widihata kiyala dennan.
    https://www.facebook.com/sudeepadhananjayaphotography/
    1752686430281.png


    math pm ekak dannada
     
    • Like
    Reactions: dagara waliga