වර්ණ අන්ධතාවය පරීක්ෂා කරගන්න.

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    වර්ණ අන්ධතාවය පරීක්ෂා කරගන්න.

    මේ පින්තර ඇත=ලේ තියෙන අංක හරියටම පෙන්නේ නැතිව ඩොට් විතරක් පේනවනම් එයාට වර්ණ අන්ධතාවය.
    මේකට කවම බෙහෙතක් හොය‍ාගෙන නෑ. ජාන වලින් තමයි පැවතගෙන එන්නේ. මතකද 11 වසරේ විද්‍යාවට කියලා දුන්නා....
    ඉතින් පින්ත=ර ටික බලන්නකෝ. ඔයාලටත් වර්ණ අන්ධතාවය තියනවාද කියලා...

    Color6.jpg

    Color8.jpg

    Color29.jpg

    Color45.jpg

    Color56.jpg
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    6,8,29,45,56
    නිරෝගි අයට මේ අංක පේනවා...වර්ණ අන්ධතාවය තියෙන අයට පෙන්නේ අංක 2 ක් විතර...
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ado ubata warna andatawaya tiyenawa ne.isselama uba bala ganin
    uba kohomada ban eka danne...mata aththatama warna andathawaya thiyenawa...mama meka danagaththe ship ekaka job ekak hambawela medical eka ganna yaddi....eta passe ithin medical eka sorry una..job ekatath kela una..
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    වර්ණ අන්ධතාවය තියෙන අයට
    හමුදාවේ ජොබ් බෑ
    නැව් වල ජෙබ් බෑ
    අහස් යාත්රා වල බෑ
    පොලිසියෙ ජෙබ් බෑ

    ජෙබ් බෑ කියන්නේ ජෙබ් වලට ගන්නේ නෑ.....
    සමහර රටවල වාහන එලවන්නත් බෑ...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ado mamanam hitanne oka mahama maha fraud ekak kiyala mokada oka oya samaharak opticiansla minissunwa rawattala salli ganna hadana wedak.
    mama dan google karala baluwa ithin godak site wala oka karanna evunath online karala echchara accurate nathi nisa egollangeclinic ekata enna kiyala, kiyala tiyenawa
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ado mamanam hitanne oka mahama maha fraud ekak kiyala mokada oka oya samaharak opticiansla minissunwa rawattala salli ganna hadana wedak.
    mama dan google karala baluwa ithin godak site wala oka karanna evunath online karala echchara accurate nathi nisa egollangeclinic ekata enna kiyala, kiyala tiyenawa
    machan mona clinic giyath warna andathawaya hoda karanna ba kiyala api dannawane....oka gana full wistharayak ape 11 wasara widyawa pothe thiyanawa ban..mama meka gana hoyala thiyenne hamadema mage job eka ganna..eth wadak une naha..