වර්ල්ඩ් කප් එකේදී අපිට මොකද උනේ ?

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    වර්ල්ඩ් කප් එකේදී අපිට මොකද උනේ ?

    මටනම් කෑ ගහලා අඩන්න තරමට සෑහෙන දුකයි............!

    හිතුවෙ නෑ මේ විදියට අපෙ කොල්ලො ඉන්දියාවට ඔළුව නමන්න වෙයි කියලා. ගාම්භීර් ගෙ රනෞට් එක ගත්තා නම් මීට වඩා තරගය වෙනස් වෙන්න තිබුනා . මැච් එක අපෙන් ගිලීහී යන්න කාරනා ගොඩක් බලපෑවා

    * පන්දු රැකීමෙදි හුදෙක් බෝලෙට පැන්නා මිස ඒවා රැක ගැනීමට උත්සහ කලෙ නෑ ! පන්දු රකින්නන් ඈතට යෙදවු නිසා පීඩනයකින් තොරව ලකුනු රැස් කලා.

    * අවසාන පන්දුවාර 3 දී ඉන්දියාවත් දෙගිඩියාවෙන් හිටියේ ( නරඹන්නන්ගෙන් ඒක පැහැදිලිවම පෙනුනා ! ) ඒත් මුරලිට නොදී කුලසේකරට දුන්න නිසා ප්‍රෙශර් එක ඉතා පහසුවෙන් අඩු උනා.

    * අනික වෙනදාට සන්ගා ගෙන් දකින ආක්‍රමණශීලී බව මේ පාර දැක්කෙ නැහැ. අඩුම තරමින් වචනයක් වත් කඩුල්ල පිටුපස සිට කියනවා ඇහුනෙ නෑ !

    *** කොහොම හරි අතෙ තිබ්බ කුසලානය හීනයක් උනා. 2015 දී ට්‍රයි කරමු කීවට ඒක ඒතරම් ලේසී වෙන්නැතුවෙයි මොකද ඊළග තරගාවලිය ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයෙ බොහොවිට තියෙයි

    අවසානයෙදි උපමහද්වීපයෙදි ලබන්න තිබු වාසිය තව අවුරුදු 15 - 20 කට පමා උනා...............!!!!!!!!!
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Those things happen when you play under pressure against a 60,000+ opposition crowd ................ cannot blame, they will never play their best under pressure. :sorry:
    Same thing happened to sachin and shewag
     
    Mar 19, 2011
    247
    18
    0
    Yakoo dan match eka amathke kerela ubelage wena deyak gena hithapan ! Nikan nayata kahinne nethiwa ! Match eka dinnama ubela kanne bonna denwa wage methna kiyawenawa !:growl::growl::growl:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    Yakoo dan match eka amathke kerela ubelage wena deyak gena hithapan ! Nikan nayata kahinne nethiwa ! Match eka dinnama ubela kanne bonna denwa wage methna kiyawenawa !:growl::growl::growl:
    yah machan cricket gahana unta dinuwat peradunath salli hamba wenawa apita light bilak hamba wenawa
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machng 60,0000+++ Indian crowd ekak wate idagena ... unge ratedima ynta wiruddawama sellam karanawa kiyanne mara peedanayakapita thiyanwa kiyana eka.. loka kusalaana awasana mahatharagaya nisa ei pidanaya thawath wadi wenawa ...
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අද උදේ තිබ්බ උත්සවේදී සංග බොහොම හැගීම් බරව කතාකරා
    එය කිව්වේ ක්‍රීඩා ලෝලීන් වගේම කණ්ඩායමේ අයත් නොපෙන්නුවට ලොකු කණගාටුවෙන් ඉන්නේ කියල
    වෙන්වෙන්ව නොව මුළු කණ්ඩායමම පරාජයේ වගකීම බාරගන්නවා කිව්වා
    අඩු පාඩු හදාගෙන ඉදිරි තරග වලින් අපිට ජයග්‍රහණ ගෙන්න ලැබේවා කියල පතනවා
    :)
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ado mata nam hiththenne eda simi final eke Afridi gei......final eke sanga gei athara samana kamak thibuna kiyala.....mokada e dawas dekema dennama hasirune normal widihata newe...
     
    Last edited:
    Mar 19, 2011
    247
    18
    0
    yah machan cricket gahana unta dinuwat peradunath salli hamba wenawa apita light bilak hamba wenawa


    :yes::yes::yes: ow bang mee harakta oke terenn neh :shocked:;);)
    monawa uanth podi apita thama kela wenne Sallli karayo match balela , party dala enjoy kerai ! unta salli tiyene hinda ! salli nethi api tiyene sochemen party dalal baila gahala 3 days withra bda ginne enne wenn
    e :growl::growl::growl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    උන් අපේ උන්ට කිවුවද දන්නේ නෑ. කොහොම හරි අපේ දේපල, ළමයි,පවුල, නෑයෝ ගැන හිතලාවත් පැරදෙන්න. දිනපු කප්එක පහුවදාට ලංකාවට ගෙන්නම් කියලා...