වර්ල්ඩ් කප් බලන්න අගමැති පුතුන් ඩුබායි වෙත

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    පුද්ගලිකව නෙ වියදම් කරනව කියන්නෙ. ඒකෙන් අපිට ප්‍රශ්නයක් නෑ නෙ.

    පව්. මන්ත්‍රී වැටුපෙන්, නාස එකේ මහන්සි වෙලා හම්බු කරල එකතු කරපු සල්ලි. අපි හරි නම් ස්පොන්සර් කරල යවන්න ඕනෙ.