Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වර්ෂ2035_දී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි නොකොට තව දුරටත් පවත්වා ගෙන ගියහොත් වර්ෂ 2035 දී 10 වෙනි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.. අප රටේ දේශපාලකයන් දෙනු ලබන පොරොන්දු ඒ අකාරයෙන් ඉටු කරනු ලැබුවහොත් ඒ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍ය බවටද පත්වනු ඇත.. එහෙයින් ඒ වර්ෂයේදී සිංහල පුවත්පත් වල පහත දැක්වෙන අන්දමේ සිරස්තල පල වීමට ඉඩ ඇත ...

1- 10 වෙනි ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 225 දෙනෙක් නම් දෙති..

පිළිගත් දේශපාලන පක්ෂ වලින් 125 යි, ස්වාධීන පක්ෂ වලින් 100 යි...

ලාබාලතම අපේක්ෂකයාට අවුරුදු 18 යි.. වයස්ගතම අපේක්ෂකයාට අවුරුදු 85 යි..

2- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව තුන් කොටි තිස් ලක්ෂයයි..35% සිංහල.. 35% දෙමළ.. 30% මුස්ලිම් ..

3- ඡන්දය ලබා දීම නිවසේ සිට පරිඝනකයෙන්.... ඡන්ද පොළවල් කිසිවක් නොමැත ..

4- ප්‍රතිපලය ඡන්දය අවසන් වී විනාඩි 10 කින් නිවසටම ...

5- ඡන්දය කඩාකප්පල් කිරීමට පරිඝනක වලට වයිරස් යැවීමේ ත්‍රස්තවාදී සැලැස්මක් හෙළි වේ ...

6-අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය සෑම ඡන්ද දායකයෙකුගේම විද්‍යුත් තැපෑලෙන්..

7- 250 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 300 කින් සම්මතයි..

8- අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සහන රැසක්..

*රුපියල් ලක්ෂයක අවම මාසික වැටුපක්..

*පිරිමින්ටත් ප්‍රසුත නිවාඩු..

*තීරුබදු රහිත හෙලිකොප්ටර් බලපත්

*ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුව රුපියල් 2500 යකට

9- පස්දුන්කෝරලයෙන් පැමිණි බෙල්බෝටම් හැඳ ගත් ගොවි පිරිසක් ජනපති මැදුර ළඟ උපවාසයක..

10- සෑම බස් රියකම පෙම්වතුන්ට වෙනම අසුනක්... හිස්ව තිබෙන විට වෙන යට වාඩි විය හැකි අතර අවශ්‍ය වූ විට ඉඩ දිය යුතුය

11- නොර්වේ රාජ්‍යට සාමය උදා කිරීමට ශ්‍රී ලංකාවෙන් විශේෂ නියෝජිතයෙක්..

12- ලෝකයේ දුෂණය අඩුම රට ශ්‍රී ලංකාව ටිරන්ස්පේරන්සි ඉන්ටෙනැෂනල් වාර්තාව කියයි..

13- විප්ලවය කර හැටි කියා දෙන්නට JVP ධුත පිරිසක් රුසියාවට යති..

14- රුපියල් ලක්ෂයේ මුදල් නෝට්ටු හිඟයක්..

15- "ඉන්දියාවට ඇත තිබ්බොත් බලාගෙනයි " ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇමරිකාවට අනතුරු හඟවයි.

16- ශ්‍රී ලංකාවෙන් ජපානයට රුපියල් කෝටි විසිදහසක ආධාරයක්..

17- සඳ මත ජනාවාස පිහිටවන ශ්‍රී ලංකා සැලැස්මට චීනයෙන් විරෝධය..

18- ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක පාපන්දු ශුරතාවය දිනා ගනී ...

උපුටා ගැනීම- [CODE]http://www.lankatv.net[/CODE]

රි පොස්ට් නම සොරි

[QUOTE="sanmahesh, post: 9518618, member: 294276"] [CENTER][SIZE="4"]ශ්‍රී ලංකාවේ දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි නොකොට තව දුරටත් පවත්වා ගෙන ගියහොත් වර්ෂ 2035 දී 10 වෙනි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.. අප රටේ දේශපාලකයන් දෙනු ලබන පොරොන්දු ඒ අකාරයෙන් ඉටු කරනු ලැබුවහොත් ඒ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍ය බවටද පත්වනු ඇත.. එහෙයින් ඒ වර්ෂයේදී සිංහල පුවත්පත් වල පහත දැක්වෙන අන්දමේ සිරස්තල පල වීමට ඉඩ ඇත ... [LEFT]1- 10 වෙනි ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 225 දෙනෙක් නම් දෙති.. පිළිගත් දේශපාලන පක්ෂ වලින් 125 යි, ස්වාධීන පක්ෂ වලින් 100 යි... ලාබාලතම අපේක්ෂකයාට අවුරුදු 18 යි.. වයස්ගතම අපේක්ෂකයාට අවුරුදු 85 යි.. 2- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව තුන් කොටි තිස් ලක්ෂයයි..35% සිංහල.. 35% දෙමළ.. 30% මුස්ලිම් ..:shocked: 3- ඡන්දය ලබා දීම නිවසේ සිට පරිඝනකයෙන්.... ඡන්ද පොළවල් කිසිවක් නොමැත ..;);) 4- ප්‍රතිපලය ඡන්දය අවසන් වී විනාඩි 10 කින් නිවසටම ...:rofl::rofl: 5- ඡන්දය කඩාකප්පල් කිරීමට පරිඝනක වලට වයිරස් යැවීමේ ත්‍රස්තවාදී සැලැස්මක් හෙළි වේ ...:lol::lol: 6-අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය සෑම ඡන්ද දායකයෙකුගේම විද්‍යුත් තැපෑලෙන්.. 7- 250 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 300 කින් සම්මතයි..:confused::confused: 8- අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සහන රැසක්..:):) *රුපියල් ලක්ෂයක අවම මාසික වැටුපක්..:):) *පිරිමින්ටත් ප්‍රසුත නිවාඩු..:confused::D *තීරුබදු රහිත හෙලිකොප්ටර් බලපත් :yes::yes: *ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුව රුපියල් 2500 යකට :P:P 9- පස්දුන්කෝරලයෙන් පැමිණි බෙල්බෝටම් හැඳ ගත් ගොවි පිරිසක් ජනපති මැදුර ළඟ උපවාසයක.. :lol: 10- සෑම බස් රියකම පෙම්වතුන්ට වෙනම අසුනක්... හිස්ව තිබෙන විට වෙන යට වාඩි විය හැකි අතර අවශ්‍ය වූ විට ඉඩ දිය යුතුය :rolleyes: 11- නොර්වේ රාජ්‍යට සාමය උදා කිරීමට ශ්‍රී ලංකාවෙන් විශේෂ නියෝජිතයෙක්.. :oo::oo: 12- ලෝකයේ දුෂණය අඩුම රට ශ්‍රී ලංකාව ටිරන්ස්පේරන්සි ඉන්ටෙනැෂනල් වාර්තාව කියයි..:):) 13- විප්ලවය කර හැටි කියා දෙන්නට JVP ධුත පිරිසක් රුසියාවට යති..:yes::yes: 14- රුපියල් ලක්ෂයේ මුදල් නෝට්ටු හිඟයක්.. 15- "ඉන්දියාවට ඇත තිබ්බොත් බලාගෙනයි " ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇමරිකාවට අනතුරු හඟවයි.:shocked::shocked: 16- ශ්‍රී ලංකාවෙන් ජපානයට රුපියල් කෝටි විසිදහසක ආධාරයක්..:rolleyes: 17- සඳ මත ජනාවාස පිහිටවන ශ්‍රී ලංකා සැලැස්මට චීනයෙන් විරෝධය..:) 18- ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක පාපන්දු ශුරතාවය දිනා ගනී ...[/LEFT][/SIZE][LEFT][/left][/CENTER][LEFT][/LEFT] උපුටා ගැනීම- [CODE]http://www.lankatv.net[/CODE] රි පොස්ට් නම සොරි :(:( [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom