වර්ෂ2035_දී

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ශ්‍රී ලංකාවේ දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි නොකොට තව දුරටත් පවත්වා ගෙන ගියහොත් වර්ෂ 2035 දී 10 වෙනි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.. අප රටේ දේශපාලකයන් දෙනු ලබන පොරොන්දු ඒ අකාරයෙන් ඉටු කරනු ලැබුවහොත් ඒ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍ය බවටද පත්වනු ඇත.. එහෙයින් ඒ වර්ෂයේදී සිංහල පුවත්පත් වල පහත දැක්වෙන අන්දමේ සිරස්තල පල වීමට ඉඩ ඇත ...

    1- 10 වෙනි ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 225 දෙනෙක් නම් දෙති..
    පිළිගත් දේශපාලන පක්ෂ වලින් 125 යි, ස්වාධීන පක්ෂ වලින් 100 යි...
    ලාබාලතම අපේක්ෂකයාට අවුරුදු 18 යි.. වයස්ගතම අපේක්ෂකයාට අවුරුදු 85 යි..

    2- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව තුන් කොටි තිස් ලක්ෂයයි..35% සිංහල.. 35% දෙමළ.. 30% මුස්ලිම් ..:shocked:

    3- ඡන්දය ලබා දීම නිවසේ සිට පරිඝනකයෙන්.... ඡන්ද පොළවල් කිසිවක් නොමැත ..;);)

    4- ප්‍රතිපලය ඡන්දය අවසන් වී විනාඩි 10 කින් නිවසටම ...:rofl::rofl:

    5- ඡන්දය කඩාකප්පල් කිරීමට පරිඝනක වලට වයිරස් යැවීමේ ත්‍රස්තවාදී සැලැස්මක් හෙළි වේ ...:lol::lol:

    6-අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සෑම ඡන්ද දායකයෙකුගේම විද්‍යුත් තැපෑලෙන්..

    7- 250 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 300 කින් සම්මතයි..:confused::confused:

    8- අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සහන රැසක්..:):)

    *රුපියල් ලක්ෂයක අවම මාසික වැටුපක්..:):)

    *පිරිමින්ටත් ප්‍රසුත නිවාඩු..:confused::D

    *තීරුබදු රහිත හෙලිකොප්ටර් බලපත් :yes::yes:

    *ග්රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුව රුපියල් 2500 යකට :P:P


    9- පස්දුන්කෝරලයෙන් පැමිණි බෙල්බෝටම් හැඳ ගත් ගොවි පිරිසක් ජනපති මැදුර ළඟ උපවාසයක.. :lol:

    10- සෑම බස් රියකම පෙම්වතුන්ට වෙනම අසුනක්... හිස්ව තිබෙන විට වෙන යට වාඩි විය හැකි අතර අවශ්‍ය වූ විට ඉඩ දිය යුතුය :rolleyes:

    11- නොර්වේ රාජ්‍යට සාමය උදා කිරීමට ශ්‍රී ලංකාවෙන් විශේෂ නියෝජිතයෙක්.. :oo::oo:

    12- ලෝකයේ දුෂණය අඩුම රට ශ්‍රී ලංකාව ටිරන්ස්පේරන්සි ඉන්ටෙනැෂනල් වාර්තාව කියයි..:):)

    13- විප්ලවය කර හැටි කියා දෙන්නට JVP ධුත පිරිසක් රුසියාවට යති..:yes::yes:

    14- රුපියල් ලක්ෂයේ මුදල් නෝට්ටු හිඟයක්..

    15- "ඉන්දියාවට ඇත තිබ්බොත් බලාගෙනයි " ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇමරිකාවට අනතුරු හඟවයි.:shocked::shocked:

    16- ශ්‍රී ලංකාවෙන් ජපානයට රුපියල් කෝටි විසිදහසක ආධාරයක්..:rolleyes:

    17- සඳ මත ජනාවාස පිහිටවන ශ්‍රී ලංකා සැලැස්මට චීනයෙන් විරෝධය..:)

    18- ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක පාපන්දු ශුරතාවය දිනා ගනී ...​

    උපුටා ගැනීම-
    Code:
    http://www.lankatv.net

    රි පොස්ට් නම සොරි :(:(
     
    Last edited by a moderator:
    • Like
    Reactions: Godage

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    13- විප්ලවය කර හැටි කියා දෙන්නට JVP ධුත පිරිසක් රුසියාවට යති..:yes::yes:

    15- "ඉන්දියාවට ඇත තිබ්බොත් බලාගෙනයි " ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇමරිකාවට අනතුරු හඟවයි.:shocked::shocked:

    16- ශ්‍රී ලංකාවෙන් ජපානයට රුපියල් කෝටි විසිදහසක ආධාරයක්..:rolleyes:

    17- සඳ මත ජනාවාස පිහිටවන ශ්‍රී ලංකා සැලැස්මට චීනයෙන් විරෝධය..:)

    18- ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක පාපන්දු ශුරතාවය දිනා ගනී ..
    .
    [/LEFT]
    :lol::lol::lol::lol::lol: hehe
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    *තීරුබදු රහිත හෙලිකොප්ටර් බලපත්

    මේක එල