වරායේදී වාහනවල කෑලි ගලවන හැටි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
t2hBF9W.png


කව්ද මේ අවජාතක පොන්නයා ?
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    හම්බන්තොට වරයාට නැව් එන්නෑනේ බන් , මේ වෙන කොහෙ හරි වෙන සීන් එකක්
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හම්බන්තොට වරයාට නැව් එන්නෑනේ බන් , මේ වෙන කොහෙ හරි වෙන සීන් එකක්

    එනවා බන් වාහන අරන් එන නැව් එන්නේ ගොඩක්
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒස්ඩී වලට අමතරව නම්බර් ප්ලේට් හයිකරන්න එන ඇණ ඔක්කොටම ගේම දෙනවා ඕකෙ කාළකණ්නි