වරායේ_වර්ජනය අත්හරී

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වරායේ_වර්ජනය අත්හරී

    හෙට සැළසුම් කළ වරායේ සටන අතහරි


    හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අත්සන් කිරීමට යෝජිත ගිවිසුමට විරෝධය පාමින් වරාය සේවකයන් හෙට (28) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හැරීමට තීරණය කර තිබෙනවා.

    සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය මෙම තීරණය ගෙන තිබෙනවා.

    neth