මටත් පේන්නෙ එහෙම එකක් තමා.. දැන් ගෙවපල්ලකො අලාබ ඔය පිච්චුන බඩුවල්ට..Kachcheriya version (ii) da ,,,,,,ha heeeee,,,,
Hambanthota yanna kiyala kalin kiwwanam ewarai ne,,,hyyooo salli
sea mail දැම්මොත් නම් ඔකේ තමා බන්.. check කරලා බලන්න පුලුවන් කියලා ඊයේ ටෙලිෆොන් නම්බර් එකකුත් දුන්නා නිවුස් වලට..post eke ena evath okeda ban thiyenne ? aiyo salli
mage yaluwek computer parts wagayak order kala okeda danne na.
sea mail දැම්මොත් නම් ඔකේ තමා බන්.. check කරලා බලන්න පුලුවන් කියලා ඊයේ ටෙලිෆොන් නම්බර් එකකුත් දුන්නා නිවුස් වලට..
machan oke thiyenawada kiyala danaganne kohomada ? oke store karapu badu walata letter ekak enawada
මට මතක හැටියට BA වලින් පටන් ගන්න tracking number එකක් දෙනවද කොහෙද? හරියටම sure නැ. මෙන්න මේ වගේ.. BAXXXXXXXXXLK


නැ උබේ එක ඇත්තෙ airmail වල වෙන්න ඇති..uta kiyala balanna oni.
mage USPS ekath meke thibunoth thama mata kela wenne![]()