වරාය පුද්ගලික අංශ සේවක (නඩත්තු කටයුතු)

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83

    වරාය පුද්ගලික අංශ සේවක (නඩත්තු කටයුතු)

    මේවගේ දැන්වීම් FB එකේ Ikman.lk එකේ පිරිලා තියෙනවා. කෝල් කරල ඇහුවොත් ID එකයි CV එයයි Whatsapp යවන්න කියනවා. 3000 අපට දෙන්න ඔනේ 500ක් දීලා රෙජිස්ටර් වෙන්න ඔනේ. දවසකට පැට 8ක් වැඩ රැ 7 වෙනකම් OT කරන්න පුලුවන් කියල කියනවා. කවුරුත් මේ ජොබ් වලට ගිහින් තියෙනවාද?. නැත්නම් මේ බොරුවක්ද කරන්නේ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    වරාය පුද්ගලික අංශ සේවක (නඩත්තු කටයුතු)

    මේවගේ දැන්වීම් FB එකේ Ikman.lk එකේ පිරිලා තියෙනවා. කෝල් කරල ඇහුවොත් ID එකයි CV එයයි Whatsapp යවන්න කියනවා. 3000 අපට දෙන්න ඔනේ 500ක් දීලා රෙජිස්ටර් වෙන්න ඔනේ. දවසකට පැට 8ක් වැඩ රැ 7 වෙනකම් OT කරන්න පුලුවන් කියල කියනවා. කවුරුත් මේ ජොබ් වලට ගිහින් තියෙනවාද?. නැත්නම් මේ බොරුවක්ද කරන්නේ?
    දීල බලලා මේකේ update කරපන් :ROFLMAO: