@audiR8
වරාය ඇතුලේ පර්යන්තයෙන් පර්යන්තයට බහලුම් අරගෙන යන එක එකක්.
ඊටපස්සේ පර්යන්තවල ඉදන් ගුදම් ගබඩා වලට බහලුම් අරගෙන යන එක තව එකක්
ඔය දෙකම ලොකුම ලොකු අත්තක් නෙමේනම් ඇතුලට යන්න බැහැ.
එහෙම නැතුව ඔයාට පුළුවන් බහලුම් එලියට අරගෙන ප්රවාහනය දෙන වැඩක් කරන්න.
එක්කෝ ආඩි 20, එක්ක අඩි 40.
අඩි 20 එන්නේ මුවර් එකට තට්ටුව ගහලා. අඩි 40 නම් මුවර් එක, ටේලර් එක වෙනම
මුලින්ම ටෙලිකොම් එක ලගින් වමට හැරිලා කැනල් යාර්ඩ් එක කියලා වාරයේ තැනක් තියෙනවා. එතනට යන්න.
ලග ඉන්න කෙනෙක්ගෙන් අහන්න.
එතනනින් ඔයාට ඕන කරන විස්තර, ලියකියවිලි ඔක්කොම දැනගන්න පුළුවන්. ( මෙතන කියන්න ටිකක් දිග වැඩි )
ඊටපස්සේ ඔයා ඒ තොරතුරු ටිකයි, ලියකියවිලි ටිකයි දුන්නම ඔයාට මාස 3 ක තාවකාලික බලපත්රයක් හම්බෙනවා. එක කල් පිරුණම ඔයාට පර්මෙනන්ට් බලපත්රයක් හම්බෙනවා.
ආඩි 20නම් තනි කෙනෙක් ප්රමාණවත් ( රියදුරු )
නමුත් අඩි 40නම් රියදුරු සමග ගෝලයෙක් යොදවන්න ඕන. ඔයාට කොලබට ලග වාහනේ නවත්තන්න තැනක් හොයාගන්න්න ඕන. ඔයාගෙම එකෙක හෝ වෙන එකක්.
ඔයාට තැනක් ඕනනම් හොයල දෙන්න හෝ, හොයාගන්න පුළුවන්. එහෙම මාසේ කුලියට පාර්ක් කරන්න තැන තියෙනවා.
ඕක තමයි සරලව.
ඔයාට ඕක ඔයාගෙම රියදුරෙක් දාල කරන්නත් පුළුවන්
එහෙම නැත්නම් වාහනේ රෙන්ට් කරන්න පුළුවන් ට්රාන්ස්පෝර්ට් කම්පැනි එකකට
තව විස්තර ඕනනම් කෝල් එකක් හරි ගන්න.උදව්වක් දෙන්නම්