අන්න රිදිලා.... රනිලා විතරක් නෙවෙයි බන් මේ ඉන්න පඹගාලට හැම එකාම වගකියන්න ඔනේ ටොයියා බයියා ජෙප්පා ඔක්කොම වග කියන්න ඕනේ.... ඒක උඹට තේරුම් ගන්න බැරිනම් මන්දමානසිකයි.... දැන් උඹලා රනිලට ගැහුවට උඹලගේ ලොක්කෙක් නේ රනිලා 2017 ඡන්දේ කල්දාන්න කරපු නූල් සුත්තරේට අත ඉස්සුවේ.... ඉතින් බන් ඔක්කොම වග කියන්න ඔනේ.... දැන් උබ මට මේකේ සපොට් කරනවා කියලා බනිනව නේ.... රනිලගේ නූල් සුත්තරේට අත උස්සපු අකුදිට බයින්න උබට බෑ...
මට ඔය පොන්න බයිලා වැඩක් නෑ පොන්ස්..මම අහන්නෙත් බොහොම සරල ප්‍රශ්න තමයි පොන්ස්. 15 % වැඩි කරද්දී ඒ දවස් වල උබ දාපු ලිස්ට් කෝ ?
දීමනා ගන්න එකටයි පඩි ගන්න එකටයි දෙන පනිෂ්මන්ට් එක සෙනග අයින් කරලා ප්‍රයිවට් කරන එක නං සෙනග ඔබ්බල පඩි 15% වැඩි කරපු එකට රනිලට දෙන පනිෂ්මන්ට් එක මොකක්ද ?
රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ
ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප වැඩිවේ....
2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව කාර්යාල කාර්ය සහයකයකුගේ මූලික වැටුප රුපියල් 23 600 දක්වා වැඩි කෙරෙන බවත් නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා වැඩිවන බවත් ඇමතිවරයා සඳහන් කළේය. විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 60,000 සිට රුපියල් 69,756 දක්වා වැඩිවන බවත් ඇමතිවරයා පැවසීය.
රාජ්‍ය සේවකයින්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12 ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
කොහොමද අප්පා මෙතන එන ප්‍රෙෂර් එක හැඬල් කරගන්නේ ?පුහුණු සේවක වැටුප 17500ක් තියලත් මට වැඩට ගන්ඩ මිනිස්සු නෑ.
සන්ලයිට් ප්‍රඩක්ෂන් එක නවත්තලා ඉන්දියාවට ගෙනියන්ඩ හදන එක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ.හොල්සිම් ගියා.ඉන්දියාවේ හදලා මෙහාට ගෙනාවත් දැන් වාසී වගේ මට පේන්නේ.![]()
පුහුණු සේවක වැටුප 17500ක් තියලත් මට වැඩට ගන්ඩ මිනිස්සු නෑ.