වරාවැව මහතාගේ තින්දුව
ෆෙඩි්‍රකාගේ සාක්කි ගැන වරාවැව විනිසුරුතුමා සිය තීන්දුවේ නියම විග්‍රහයක් කර තිඛෙනවා. ඒ මෙසේය
'ඉහත සඳහන් කරුණු අනුව පැමිණිල්ල විසින් මේ නඩුව ඔප්පු කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලද පැ.1 ලිපිය ලියන ලද සාක්කිකාරිය වරින් වර ස්ථාවරය වෙනස් කරමින් අසත්‍ය වූ කරුණූ හෙළි කරමින් හිතුවක්කාර ලෙස අසත්‍ය වූ ප්‍රකාශ කරමින් ආන්දෝලනාත්මක පුවත් නිර්මාණය කරමින් අධිකරණයකින් දෙන නියෝගයන්ට අවනත නොවූ සාක්කිකාරියකි. ඉදිරිපත් කරන සාක්කිය පැහැදිලිවම සැක සහිත අවස්ථාවක් මතුවිය හැකි යැයි ඇය කල්පනා කරන විට එයට වෙනත් උත්තර දෙමින් එකම දෙය එකම ආකාරයකට නොව වෙනස් ආකාරවලින් කියමින් කිසිදු සත්‍යයක් එක එල්ලේ ප්‍රකාශ නොකරන වෙනත් අයගෙන් ලබා ගන්නා තොරතුරු මත එම තොරතුරු ප්‍රකාශ කෙළේ අසවලා යැයි කියමින් සාක්කි දුන් සාක්කි කාරියක් බවත් පැහැදිලිය.
පැ.1 ලිපිය කරුණු තහවුරු කර ගැනීමට කැඳවිය යුතු ප්‍රධාන සාක්කිකරුවෙක් වන සන්ඩේ ලීඩර් අයිතිකරු නොකැඳවීම, හඩ පටිගත කරන රෙකෝඩරය ගෙන යාමට බැරිවීම, පසුව දෙරණ නාලිකාවට හඩ පටයක් තිඛෙනවා යැයි කීම, ඩේලි මිරර් පුවත්පතේ 2009 මැයි 21 වැනි දින පළවූ ලිපිය ඒ ආකාරයෙන්ම වචන කිහිපයක් අඩුව මෙම නඩුවේ විත්තිකරු විසින් ප්‍රකාශ කළා යැයි සඳහන් කරමින් දුන් සාක්කි කිසිදු ආකාරයකින් සත්‍ය සාක්කියක් ලෙස පිළිගත නොහැක.
පැමිණිල්ල විසින් බියවැද්දිය හැකි හෝ මහජනයා කැළඹිය හැකි ව්‍යාජ ප්‍රකාශයක් කට වචනයකින් හෝ වෙනත් ආකාරයකින් පැතිරීමෙන් හෝ විසුරුවා හැරීමෙන් මෙම විත්තිකරු වරදක් කළාය කියා චෝදනා කෙළේ වුව ඇත්තෙන්ම පැ.1 සහ පැ 2 ලෙස ලකුණු කරන ලද ලිපි ඇය විසින් වෙනත් මූලාශ්‍ර වලින් ලබාගත් කරුණු පදනම් කරගෙන ලියන ලද ලිපි බැවින් විත්තිකරු මේ චෝදනාවල සඳහන් ආකාරයට එම ප්‍රකාශ පැතිරීමක් හෝ විසිරුවා හැරීමක් කළාද යන ප්‍රශ්නයට නඩුවේ සාක්කි අනුව දිය හැකි පිළිතුර වන්නේ එය කර ඇත්තේ ජෑන්ස් නමැති සාක්කිකාරිය වන අතර ප්‍රසිද්ධ කර ඇත්තේ සන්ඩේ ලීඩර් පුවත් පතේ අයිතිකරු වන ලාල් වික්‍රමතුංග ය.'