වරෙන්කො බනින්න..

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඌ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.. සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා.. නිවන් දකිත්වා..:lol::lol::lol::lol::lol::lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :oo:
    සමනළයා

    ඌ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.. සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා.. නිවන් දකිත්වා..:lol::lol::lol::lol::lol::lol:

    ගොඩක් දියුනු හිතක් තියෙනවා..:oo:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    එකෙක් නෙමේ ගොඩක් ඉන්නවා..මේකේ නෙමේ ඇත්ත ජීවිතේ..ඒත් උන්ට මම අපහාස කරන්න කැමති නැහැ.මොකද කර්මය විශ්වාස කරන නිසා..උන් කරන කියන දේවල් උන් ගෙනියයි.:)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එහෙම එවුන් නෑ බන් හිටියත් බැන්න කියල උට වෙන දේකුත් නෑ අපිට වෙන හොදකුත් නෑ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර පොඩි කාලේ තරහවුනාම කියන සින්දුවක් තියනව බං මතක නෑනේ. අර හත්මුතු අරම්පරාවම මතක් කරලා ආයෙත් කතා කරන්නේ නෑ කියල ඇඟිලි දෙක හරහට තියල කියන්නේ බං. කාටද මතක ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විශේස වචන නෑ....
    ඉතාම හොද ව්‍යාක්ත සිංහලෙන් කියන අමු කුණුහරපෙන් තමා බනින්නේ.
    මේකේ ඉන්න එවුන් කැමතියි මම බනිනවට!