වරෙන්කො "🐎" ගේ දත් ගණින්න.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අපේ කෙනෙකු මට උගෙ ලඟ තියන ෆෝන් දෙකකින් එකක් තෝරගන්න කියනවා නිකම් (free) .

    ඌට ලොකු සීන් දාන්න තරම් පොරක් නෙමෙයි මම.
    මොකද ඌ හිටියා වැඩි එකෙක් (වැඩිහිටියෙක්) අපේ පවිලෙ.😢

    මේ දෙකෙන් මං මොකක් අරං ආවොත් ද මගෙ නම්බුව ලෙෆ්ට් නොවී තියෙන්නෙ.

    Iphone 12 128GB,
    Iphone 11 PRO 256GB


    මූ මේ කටාර් වල ඔටු හුජ්ජ බීලා ආපූ එකෙක්. ඒත් අපේ පවුලේ අයට ඉතිං ඌ බිංදුවේ ඉදලා පටන් අරං ලෝකෙ දින්න ඉලෝන් මස්ක් කෙනෙක්.☹️
     
    • Like
    Reactions: MR.YOLO