වරෙන් නළුවෙක් පෙන්නන්න

residue

Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    Leonardo Dicaprio Oscars GIF by The Academy Awards
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    බලපං ඉතිං. තාත්තා වඩා ගත්තේ වෙන වෙන ගෑනුන්ගේ පොඩි එවුන්. ඒකට මූ ලොකු පොඩි සැවොම. රාජපක්ෂ යෙක් වඩා ගත්ත කියන්නේ ඉතින් ඔය මිනිස්සු බඩ ගාගෙන ඡන්ද පොළට යනව. ඔය ළඟ පාත මොකෙක් හරි මූට බැන බැන ගිහින් වෙන එකෙක්ට ඡන්දෙ දානවනම් ඒ ඌව වඩා ගත්තේ නෑ කියල ඉරිසියාවට. නේදකිං ඉතිං. :dull::frown:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පව් නේ බලහං දුප්පත් පව්ලක් අර මනුස්සය බව්සරයක හෙල්පර් නේද
     

    Sen-lu

    Well-known member
  • ලොකු බේබිටයි මාධ්‍ය බොසාටයි ගෝලයෝටික ලයික් එකක් බම්ප් එකක් වත් දාල නෑනෙ . පව්නෙ මහන්සි වෙලානෙ දැක්කෙනෑ වගේ ඉන්න එපා. ඇවිත් සප් එකක් දෙන්න.
     
    • Haha
    Reactions: Nidarshana_k