වරෙන් පිම්පියට වසර 12ක් දෙන්න

Sen-lu

Well-known member
  • රනිලගෙ පෙර වැරදි සේරම අමතක කරල දැං දෙයක් කරනවනෙ කියල හිතල ඡන්දෙ දුන්න කියපංකො. ගූඑන්පියේ මොකාටද දෙන්නෙ මූටයි බනාන සුජියටයි, රංගෙ බණ්ඩාරයාටයි, රවියටයිද 😂😂
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    2500 සක්කිලි බලු වර්ධන ගෙරි නාකියා, රාජපක්කු හොරා කාපු විදිය

    සතොසෙන් කිසිම දෙයක් ගන්න එපා. ඇයි කියලා අහන්න එපා. ඕකේ වැඩකරන උනුත් පිටකඩවල්වලින් බඩු අරන් යද්දි තමයි මටත් වැඩේ මිටර් උනේ. මම නම් ඔය මගුලට යන එක නැවතුවේ සෑහෙන කාලෙකට කලින්. මට එක දවසක් ගද ගහන පිටී වගයක් දීලා තිබුනා. ඒවගේම ඇතුළ කුණු වෙච්ච ලූණු වගයකුත් දීලා තිබුනා.:angry:
     
    • Like
    Reactions: Sen-lu and Cypress

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    2500 සක්කිලි බලු වර්ධන ගෙරි නාකියා, රාජපක්කු හොරා කාපු විදිය

    එකක් විකුනන්න කාලද වමුදිතයා. වරායෙන් රාජසන්තක කරපු ටින් මාළු රජයේ ආයතනයක් වෙන සතොසේ විකුණුවාහාම ඇති වරද්ද මොකද්ද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    රනිල්ට හම්බවෙන්න තියෙන ඡන්ද ටික වජිර, අකිල, රවී නැතිකරනවා
    සජිත්ට හම්බවෙන්න තියෙන ටික සජිත්ම නැතිකරගන්නවා, උදව්වට කිරිඇල්ලත් ඉන්නවා
    අනුරට හම්බවෙන්න තියෙන ටික ලාල්කාන්ත නැතිකරනවා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එකක් විකුනන්න කාලද වමුදිතයා. වරායෙන් රාජසන්තක කරපු ටින් මාළු රජයේ ආයතනයක් වෙන සතොසේ විකුණුවාහාම ඇති වරද්ද මොකද්ද?
    තප්පුලන්න කලින් ඕක බලලා ඉඳපිය. උන් කරල තියෙන්නේ රේගුවෙන් අරගෙන ඒවා ගෙන්නපු මුදලාලිලටම අඩු ගානට දීලා, ආයෙත් උන්ගෙන්ම වැඩි ගානට අරගෙන කල් ඉකුත් වෙලා තිබුන නිසා ලේබල් වැහෙන්න වෙනම ලේබල් එකක් ගහලා විකුනලා. එහෙම හොඳ වේස බයියන්ට විතරක් කන්න දෙන්න නම්. රාජපක්කුයි, සක්කිලි බලු මූනයි එකතුවෙලා කරලා තියෙන්නේ. රාජපක්කුන්ගේ කොම්පැණි වැටෙන නිසා වස චුට්ටක් කන්න කිව්වේ ඔය වගේ ඒවා තමයි 😐.


    මෝඩ මූසල කලු කැත කොට පොන්නයාගේ මූන දැක්කම බඩ දඟලනවා පන ආපු බහිරව රූපයක් වගේ. මන්ත්‍රී කමට බෙට්ට දිවෙන් ගන්නේ මල් පොන්නයා.
    ------ Post added on May 2, 2023 at 7:18 AM
     

    Sen-lu

    Well-known member
  • රනිල්ට හම්බවෙන්න තියෙන ඡන්ද ටික වජිර, අකිල, රවී නැතිකරනවා
    සජිත්ට හම්බවෙන්න තියෙන ටික සජිත්ම නැතිකරගන්නවා, උදව්වට කිරිඇල්ලත් ඉන්නවා
    අනුරට හම්බවෙන්න තියෙන ටික ලාල්කාන්ත නැතිකරනවා
    පන්තියක උනත් මැදින් පැනල හාන ගෝතයෙක් ඉන්නවමනෙ
     
    • Haha
    Reactions: Cypress and xVOLDYx

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රවී නැශනල් එක ඇදල ඇවිල්ලා...
    රවී අගමැති හෝ ජනපති වෙන ලයින් එකේ ඉන්නෙ😂😂😂
    _බුද්දිමත් ගෑන්ඩ්පාස්, මට්ටක්කුලි, මෝදර ජනතාව
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රනිලගෙ පෙර වැරදි සේරම අමතක කරල දැං දෙයක් කරනවනෙ කියල හිතල ඡන්දෙ දුන්න කියපංකො. ගූඑන්පියේ මොකාටද දෙන්නෙ මූටයි බනාන සුජියටයි, රංගෙ බණ්ඩාරයාටයි, රවියටයිද 😂😂
    සජබෙ උන් බාගෙට බාගයක් ඒවී බන්. සජබ යූන්පී වෙනසක් නෑ. සජබෙ වෙනස තියෙන්නේ පෞද්ගලික බලාපොරොත්තුවක් සජිත් ජනාධිපති කරන්න .
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    335278302_130813843260307_3081590127277107236_n.jpg
     

    Sen-lu

    Well-known member
  • සජබෙ උන් බාගෙට බාගයක් ඒවී බන්. සජබ යූන්පී වෙනසක් නෑ. සජබෙ වෙනස තියෙන්නේ පෞද්ගලික බලාපොරොත්තුවක් සජිත් ජනාධිපති කරන්න .
    ලෙව්කේ මැතිඳු අද තනියම වෙලමැද්දේ කියල සජියට ඉන්න තියෙන්නෙ 😂😂