ඔබතුමා පුලුල් අද්යනයක යෙදිල තියනව නෙ.
Why isn't the link working ? Could you please double-check? Thanks
https://www.mediafire.com/file/5iolotfrlfagje7/දාලා තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නැති කට්ටියට.. URL එකේ අග තියෙන /file කියන කෑල්ල අයින් කරලා ඕපන් කරන්න.
යාචකයෝ,ගණිකාවෝ,මේ ජීවිතයේදීම පලදෙන කර්මය පොත් තුනම කියවල තියෙනවා.
හැබැයි මෙහෙමයි.බොරු කියන්න ඕන නෑනේ.පොත් වල තියෙන සමහර කරුණු නම් විශ්වාස කරන්න අමාරුයි.විශේෂයෙන් මේ ජීවිතයේදීම පලදෙන කර්මය පොතේ තියෙන දේවල් නම් ඔක්කොම වගේ අතිශයෝක්තියට තමා බර

PDF Link eka thiyenawanam dapankoඕකත් හොඳයි .
ශ්රි ලංකාවේ ගණිකාවෝ පොතත් හොඳයි ...
සෑහෙන්න කාලෙකට කලින් පොත අරන් කියෙව්ව මචං ... මොකෙක් හරි එකෙක් ඒක උස්සන් ගිහිල්ල ....PDF Link eka thiyenawanam dapanko