Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙන්, බලපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කවරුවුනත් මේ ඉදිරිපත් කරන දේවල්වල කිසිම් අරුතක් නැහැ...

එක්කො ඔබ බුදුදහම හරියට දන්නෙ නෑ... නැත්නම් එහෙන් මෙහෙන් අතපත ගාලා බුදුදහම විකෘති කරන්නයි උත්සාහ කරන්නේ..

ඔයා මේ ත්රෙඩ් එකේ දාපු දෙයින්ම මම පෙන්නලා දෙන්නම් ඔයාට බුද්ධාගම ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් කියලා..

ඔබ කියන විදියට ..

"සෝවාන් වූවෝ පහත දැක්වෙන සංයෝජනයන් නැති කර ගනිති"

-සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස-

මම හිතනව ඔබ විශාකා මහ උපාසිකාව ගැන දන්නව ඇති කියල..බුදුහාමුදුරුවො විස්තර කරන විදියට විශාකාව සෝවාන් වෙන්නෙ වයස අවුරුදු 7 දී.. ඇය විවාහ වෙනව...දරුවන් රාශියකගෙ මවක් වෙනවා...ඒවගෙම විශාල ධනස්කන්ධයකට උරුමකම් කියනව..

ඔබ බෞද්ධයෙක් නම් දන්නව ඇති නෙ ඇය වෙහෙර විහාර කොපමණක් හදලා පූජා කරල තියෙනවද කියල

විශාකා මහෝපාසිකාවත්..අනාථ පිණ්ඩික සිටුතුමාත් උඩේ සවහ වෙහෙර විහාර වන්දනා මාන කරමින් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ බවත් කියවෙනව..

සක්කාය දිට්ඨි - සක්කාට දිට්ඨි කියන්නේ මමය, මාගේය කියන හැඟීමෙන් අල්වා ගැනීම. සෝවාන් වූ කෙනා මමත්වය හරිහැටි ණුවනින් දැක එහි අනිටු විපාකයන් ප්රඥාවෙන් දකියි. එබැවින් සෝවාන් වූවෝ මමත්වය අභිනන්දනය නොකරති.

විචිකිච්චා - අපේ ඇත්තෝ බුදු පිලිමවලින් දකින බුදුන්ව සෝවාන් ඇත්තා ධර්මය තුලින් දකිනවා. සෝතාපන්නයා දකින්නේ අපේ භෞතිකව තිබෙන ඇස් වලින් නොවේ, අසන්නේ භෞතිකව තියෙන කන් වලින් නොවේ. ප්රඥාව නැමැති ඇසෙන් දැක, ප්රඥාව නැමැති කනෙන් අසා ප්රත්යක්ෂ කරගනී. සෝතාපන්නයා බුද්ධාදී අටතැන් කෙරෙහි සැකය නැතිකරගන්නේ පේන්න තියෙන ඇස්වලින් දැක නොව ලෞකිකව නොපෙනන ලෝකෝත්තරව පෙනෙන ප්රඥ්ඥාවෙන් දැකයි.

සීලබ්බත පරාමාස - සෝවාන් වූවෝ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාවේ නොයයි. එනම් මේ බමුණු වෘත අනුගමනය නොකරයි. මන්ද ප්රඥාව තුලින් ධර්මය දැක, ධර්මය තුලින් බුදුන් දැක නිවන ප්රත්යක්ෂකරගත් බැවිනි. එබැවින් ලෞකික සැපවලට කැප වෘත අනුගමනය කිරීමෙන් වැඩක් නැති බව අවබෝධ වෙයි. ඔහු නිකරුනේ තමාටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති මේ වෘත වලින් වෙන්වෙයි.

ඔබ බුද්ධාගම ගැන අබ ඇටයක තරම් වත් දෙයක් හරියට දන්න කෙනෙක් නම් නෙමේ..

ඔයාටත් කියන්න තියෙන්නෙ " ඒහී පස්සිකො" කියල තමයි

ඇවිත් ධර්මය හොඳට ඉගෙනගෙන කථාකරන්න...

අර ඉන්ගිරිසියෙන් කියන්නෙ "little knowledge is dangerous" කියලා

[QUOTE="NanuNana, post: 9605743, member: 264764"] [SIZE=4][COLOR=Navy]ඔබ කවරුවුනත් මේ ඉදිරිපත් කරන දේවල්වල කිසිම් අරුතක් නැහැ... එක්කො ඔබ බුදුදහම හරියට දන්නෙ නෑ... නැත්නම් එහෙන් මෙහෙන් අතපත ගාලා බුදුදහම විකෘති කරන්නයි උත්සාහ කරන්නේ.. ඔයා මේ ත්රෙඩ් එකේ දාපු දෙයින්ම මම පෙන්නලා දෙන්නම් ඔයාට බුද්ධාගම ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් කියලා.. ඔබ කියන විදියට ..[/COLOR][/SIZE] "සෝවාන් වූවෝ පහත දැක්වෙන සංයෝජනයන් නැති කර ගනිති" -සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස- [SIZE=4][COLOR=Navy]මම හිතනව ඔබ විශාකා මහ උපාසිකාව ගැන දන්නව ඇති කියල..බුදුහාමුදුරුවො විස්තර කරන විදියට විශාකාව සෝවාන් වෙන්නෙ වයස අවුරුදු 7 දී.. ඇය විවාහ වෙනව...දරුවන් රාශියකගෙ මවක් වෙනවා...ඒවගෙම විශාල ධනස්කන්ධයකට උරුමකම් කියනව.. ඔබ බෞද්ධයෙක් නම් දන්නව ඇති නෙ ඇය වෙහෙර විහාර කොපමණක් හදලා පූජා කරල තියෙනවද කියල විශාකා මහෝපාසිකාවත්..අනාථ පිණ්ඩික සිටුතුමාත් උඩේ සවහ වෙහෙර විහාර වන්දනා මාන කරමින් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ බවත් කියවෙනව..[/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR] සක්කාය දිට්ඨි - සක්කාට දිට්ඨි කියන්නේ මමය, මාගේය කියන හැඟීමෙන් අල්වා ගැනීම. සෝවාන් වූ කෙනා මමත්වය හරිහැටි ණුවනින් දැක එහි අනිටු විපාකයන් ප්රඥාවෙන් දකියි. එබැවින් සෝවාන් වූවෝ මමත්වය අභිනන්දනය නොකරති. විචිකිච්චා - අපේ ඇත්තෝ බුදු පිලිමවලින් දකින බුදුන්ව සෝවාන් ඇත්තා ධර්මය තුලින් දකිනවා. සෝතාපන්නයා දකින්නේ අපේ භෞතිකව තිබෙන ඇස් වලින් නොවේ, අසන්නේ භෞතිකව තියෙන කන් වලින් නොවේ. ප්රඥාව නැමැති ඇසෙන් දැක, ප්රඥාව නැමැති කනෙන් අසා ප්රත්යක්ෂ කරගනී. සෝතාපන්නයා බුද්ධාදී අටතැන් කෙරෙහි සැකය නැතිකරගන්නේ පේන්න තියෙන ඇස්වලින් දැක නොව ලෞකිකව නොපෙනන ලෝකෝත්තරව පෙනෙන ප්රඥ්ඥාවෙන් දැකයි. සීලබ්බත පරාමාස - සෝවාන් වූවෝ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාවේ නොයයි. එනම් මේ බමුණු වෘත අනුගමනය නොකරයි. මන්ද ප්රඥාව තුලින් ධර්මය දැක, ධර්මය තුලින් බුදුන් දැක නිවන ප්රත්යක්ෂකරගත් බැවිනි. එබැවින් ලෞකික සැපවලට කැප වෘත අනුගමනය කිරීමෙන් වැඩක් නැති බව අවබෝධ වෙයි. ඔහු නිකරුනේ තමාටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති මේ වෘත වලින් වෙන්වෙයි. [SIZE=5][COLOR=Navy]ඔබ බුද්ධාගම ගැන අබ ඇටයක තරම් වත් දෙයක් [U]හරියට[/U] දන්න කෙනෙක් නම් නෙමේ.. [B]ඔයාටත් කියන්න තියෙන්නෙ " ඒහී පස්සිකො" කියල තමයි [/B] ඇවිත් ධර්මය හොඳට ඉගෙනගෙන කථාකරන්න... අර ඉන්ගිරිසියෙන් කියන්නෙ "little knowledge is dangerous" කියලා [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom