Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙන් 16 pro max එකක් දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් compare කරන්නේ Galaxy Note 10 එකක් හා Iphone 12 එකක්. මන් ගාව කලින් තිබ්බේ Galaxy Note 10, අව්රුද්දක් වගේ යන කොට phone එක slow වෙන්න ගත්ත. next major Android update එකත් එක්ක ඒක හොඳටම වැඩි උනා. battery life එකත්, එක දවසක් වගේ තමයි. සමහර දවස් වලට හිතා ගන්න බැරි විදිහට battery බහිනවා, එතකොට investigate කරන්න වෙනවා. සමහර වෙලාවට call එන්නේ නැ. phone එක restart කරාම හරි යනවා, මොකක් හරි වැදගත් call එකක් miss වෙයි කියල හැමදාම උදේට phone එක restart වෙන්න bixby routin එකක් දැම්ම. car එකේ බ්ලුටූත් connect වෙනවා, call ගන්න පුළුවන්, හැබැයි music play වෙන්නේ නැ. අන්තිමට අවුරුද්දයි මාස දෙකක් වෙනකොට ග්රීන් screen awa warranty එකත් ඉවරයි.

පස්සේ iphone 12 එකක් ගත්ත, දැන් ios 18.1 තියෙන්නේ, ඔය උඩ කිව්වා issues එකක් වත් නැ, phone එක restart කරපු කාලයක් මතකත් නැ. speed අඩු වෙලාත් නැ. reliable මට ඕනේ වෙලාවට phone එක වැඩ, investigate කරන්න ඕනේ නැ. battery එකත්, 80% වගේ charge කරපුවම මගේ usage හැටියට දවසක් තිය ගන්න පුළුවන්

මේ හින්ද මම ආයේ කවදාවත් Android phone එකක් ගන්නේ නැ

[QUOTE="tKia, post: 30349988, member: 583838"] මන් compare කරන්නේ Galaxy Note 10 එකක් හා Iphone 12 එකක්. මන් ගාව කලින් තිබ්බේ Galaxy Note 10, අව්රුද්දක් වගේ යන කොට phone එක slow වෙන්න ගත්ත. next major Android update එකත් එක්ක ඒක හොඳටම වැඩි උනා. battery life එකත්, එක දවසක් වගේ තමයි. සමහර දවස් වලට හිතා ගන්න බැරි විදිහට battery බහිනවා, එතකොට investigate කරන්න වෙනවා. සමහර වෙලාවට call එන්නේ නැ. phone එක restart කරාම හරි යනවා, මොකක් හරි වැදගත් call එකක් miss වෙයි කියල හැමදාම උදේට phone එක restart වෙන්න bixby routin එකක් දැම්ම. car එකේ බ්ලුටූත් connect වෙනවා, call ගන්න පුළුවන්, හැබැයි music play වෙන්නේ නැ. අන්තිමට අවුරුද්දයි මාස දෙකක් වෙනකොට ග්රීන් screen awa warranty එකත් ඉවරයි. පස්සේ iphone 12 එකක් ගත්ත, දැන් ios 18.1 තියෙන්නේ, ඔය උඩ කිව්වා issues එකක් වත් නැ, phone එක restart කරපු කාලයක් මතකත් නැ. speed අඩු වෙලාත් නැ. reliable මට ඕනේ වෙලාවට phone එක වැඩ, investigate කරන්න ඕනේ නැ. battery එකත්, 80% වගේ charge කරපුවම මගේ usage හැටියට දවසක් තිය ගන්න පුළුවන් මේ හින්ද මම ආයේ කවදාවත් Android phone එකක් ගන්නේ නැ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom