වරෙල්ලා ප්‍රංශය විනාස වෙනවා බලන්න 🤩🔥

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    EU want civil war. suddo nagitala hukagena hukagena yanna moral ekak hadanna yanne. thambi okkoma target practice wata gannawa. onna balapalla!

    irland / france 2ken ekak paththu una gaman mulu EU sampoornayenma nagitala loketama hukala danawa.

    ehema wenne na
    ee minissunge brain eka ehema karanna hadila na
    civilized countries
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    Europe වල immigrant කතාව ඉස්සරහට දාලා Far right එකෙ එවුන් උඩට එන විදිහක් පෙන්න තියෙන්නෙ.
    France වගේ රටවල් අද ඔය විදිහට ඉන්නේ, Algeria, Morocco සහ African රටවල් වලින් උස්සන් ආපුවා නිස තමයි. අදටත් ගොඩක් Europe රටවල් වල construction වගේ දේවල් කරන්නේ. ආරබි, African එවුන් මම දන්න තරමින්

    කොහොමත් Europe වල සැහෙන අවුල් ටිකක් තියෙනවා. ඉස්සරහට ඕවා තව වැඩි වෙවී.
    හැබැයි ඔය දාලා තියෙන Videos නම් පට්ට ලාමක දේවල්. ඕවා නම් හෙනම normal දේවල් France වල. Youtube එකේ videos හොයාගෙන බලපන්.

    මට තියෙන අවුල thread එක දාපු එකායි මෙකේ reply කරපු එවුන් ඇයි Europe කෙල වෙනකොට සතුටු වෙන්නේ කියලා.

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    a5Q50wG_700bwp.webp



    Fountain in Poland designed by M. Chodakowska​

     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    EU iwarai! man hithanne EU wala godak nayakayan dan muslim agamata harila. mekata hethuwa muslima unta puluwan neethiyen ma pedo wenna
    epstine marichhca nisa unta dan wena wiklpeyak naha!