වරෙල්ලා වරෙල්ලා..නියම අවස්ථාවක්

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    වරෙල්ලා වරෙල්ලා..නියම අවස්ථාවක්

    දන්නා අයියලාට නොව:growl::frown: නොදන්නා මල්ලිලා සඳහාමයි:yes:;)

    මචංලා මට නියම සයිට් එකක් හම්බුනා:yes:.කොහොමත් ඊලගට මතක් වෙන්නේ උබලවනේ;).මේකෙ උබලට ඔනා සොෆ්ට්වෙයාර් ෆුල් එකම ෆ්‍රී ගන්න පුළුවන්:shocked:..සදාකලයටම:cool:.තව දෙයක්..මේක පකිස්ථාන් එකෙකුගේ එකක්:growl:..උබලට මුගෙන් සොෆ්ට්වෙයාර් ඉල්ලන්නත් පුළුවන්:lol:.හැබැයි ඒ වෙලාවට උබලගේ නමට මුස්ලිම් නමක් දාපල්ලා:lol::lol:..මෙන්න තියනවා ලින්කුව:cool:..සේරම කොටා ගනිල්ලා:lol::lol:.මොකද නිකන් දෙන දේනෙ;)..

    http://muhammadniaz.blogspot.com/p/softwares_13.html

    හොයාගෙන මෙහෙම උබලට දෙන්නේ එලකිරියේ අපි සේරම එකම එවුන් නිසා:yes::yes:..මටත් අදහසක් දාලම යමල්ලා:growl::frown::frown:..

    රිපොස්ට් කියලා නම් කෑ ගහන්න එපා:growl::frown:.එහෙම දෙයක් නම් වෙනදා වගේම සොරි.කොම්ම්ම්ම්ම්ම්:lol::lol: