වරෙල්ලා සෝනි ෆෝන් එකේ Scratches යවන්න

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    වරෙල්ලා සෝනි ෆෝන් එකේ Scratches යවන්න

    මචන්ලා..සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. :D
    මේ පෝස්ට් එක දාන්න ගොඩක් දවසක් ඉදලා ට්‍රයි කරා ඒත් කම්මැලි නිසා දැම්මේ නෑ..:sorry: ඔන්න ඉස් ඉස්සෙල්ලාම අද දානවා..:yes:
    මම සෝනි Z එකක් පාවිච්චි කරනවා (නිකන් ලැබුන නිසා)..:P හැබැයි ෆෝන් එකේ ග්ලාස් එක හීරුනා..:( පස්සෙ හිතේ අමාරුවටම ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක ගැහුවෙම නෑ.. ඒත් රෑට නින්ද යද්දිත් මේක මතක් වෙලා දුක හිතෙනවා..අපරාදෙනේ බන්.. ඇයි බන් SHATTERPROOF GLASS එක හීරුනාම..:(:( පස්සේ මම ගූගල් දෙයියගෙන් පිහිටක් පැතුවා මගේ දුක කියලා..
    දෙයියෝ වැඩියා..:shocked:සෝනි අයියලා (අක්කලත් ඇතී:lol:) එයාලගේ ෆෝන් එකේ SHATTERPROOF GLASS කියලා ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් ගහලා එන්නේ (මම මේ කියන්නේ ෆෝන් එකට එන ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක නෙවෙයී)..:D මේක ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් කියලා ෆෝන් Shops වල ගෝතයොත් දන්නේ නෑ..:eek:උන් කියන්නේ ටච් එකත් එක්ක ග්ලාස් එක දාන්න ඕන කියලා..:growl: හැබැයි එහෙම දෙයක් කරන්න ඕන නෑ.. එක හිමින් පන්නල දැම්මම වැඩේ ඉවරයි.. :love::love:හැබැයි පොඩ්ඩක් අවධානම්.. බොහෝම ඉවසිල්ලෙන් කරන්න ඕනේ..:confused: හිමින් මුල්ලක් නියපොත්තෙන් ඉස්සුවම හරි (මේක ටිකක් ඝණ කම් වැඩී) දෙයියොනම් කියන්නේ ස්ටිකර් Knife එකක්.. අනේ ඒ උනාට ඒක බයයි බන්.. හිතේ සියලුම චිත්ත ශක්තිය ඇතිකරන්..සියලුම ආශාව ඇතෑරන්:lol: දෙයියනේ කියලා අර ඉස්සුන මුල්ලෙන් ඇදපන් ගැලවෙනකම්.. වැඩේ ගොඩ.. හැබැයි තාම ඉවර නෑ.. යූටියුබ් එකේ වීඩියෝ එකක් මම දාලා ඇති තේරුම් ගන්න.. හැබැයි චාටර්ම ගේම ඊට පස්සේ.. ඒ තමයි උන් දාල තියන ගම් එක.. මට පැය 3ක් විතර ගියා මේක යවන්න.. ගොඩාක් ගණකම් ගම් එකක්.. සර්ජිකල් (ෆෝන් එකේ දාර වලින් ඇතුලට යන්න දෙන්න එපා..ගියත් අවුල් නැතිව ඇති..)පොඩි රෙදි කෑල්ලක තවරන් පරණ සින්දුවක් කියාගෙන ෆෝන් එකේ ග්ලාස් එක සුද්ද කරපන් (මම ගත්තේ සර්ජිකල්) ඔය එන්නේ බබා වගේ..
    දැන් ලොවෙත් නැති අලුත් එකක්.. මතකම ඇතිවScreen Protector ගහගන්න..Tempered Glass එකනම් ගොඩාක් හොදයි..ආ තව දෙයක් Z එකේ උඹලගේ අභිමානයSony Logo එක මේක එක්ක ගැලවෙනවා...මේක Xperia T,Z,Z1 ETC.. වගේ මොඩල් වල තියනවා.. හරියට කරගන්නේ නැතිව ගූ කරන් ඔන්න මට කුණුහරුප කියාගෙන එන්න එපා..මගේ Z එකේ ෆොටෝ එකකුත් දාන්නම්.. මේ පෝස්ට් එකත් උස්සලා තමන්ගේ වගේ දැම්මට කමක් නෑ.. :yes:එළකිරියට ගරුත්වෙ දීලා.. අනිවා බම්ප් එකක් දාපන්..කාට කඩේ ගියත් කවුරුත් ෆෝන් දෙන්නෙ නෑ.. ස්ක්‍රීන් දාල දෙන්නෙ නෑ.. අපිම අපේ සල්ලිවලින් කරගන්න ඕනේ..



    rsz_img_6593_e.jpg
    මගේ ෆෝන් එක.. සෝනි ලෝගෝ එක අයින්වෙනවා..:D

    කිසිම හිරිකිතක් නැතිව මගේ පෝස්ට් එක උස්සල :(
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Thinner danna ubata pissuda? Oka meke recommend karanna epa.. Phone ekata kela unoth uba thama naraka miniha wenne..

    eka thama ban surgical kiwwe..:yes:Thinner awul wenne paint eka uda wetunoth.. kohomath wede hariyata nokaroth narak miniha wenawaaamai:lol::lol:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය කේස් ඒක මමත් දැක්කා කලින්
    sony වලින් අලුත් phone ඒකක් ආවෙම නැන‍ේ බන් ඇයි දන්නැ නේ ?:confused:
    z4 ඒක නම් පොඩි රාවයක් යනවා
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඹය කේස් ඒක මමත් දැක්කා කලින්
    sony වලින් අලුත් phone ඒකක් ආවෙම නැන‍ේ බන් ඇයි දන්නැ නේ ?:confused:
    z4 ඒක නම් පොඩි රාවයක් යනවා

    Den ena Sony awul ban.. mama siramai kiyanne Gaxy S3 eke Photo Sony Z ekata wada Quality ban.. Eththenma Samsung Superb
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Warella Jangiyak galawana heti balanna kiyala demmanam okkoma kelan ei.. wedagath ekak thopita watinne ne..:angry:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Dan itin sadakal oba mage kiyala thiya ganin. ane yako sony logo ekak nathi phone ekakin wadak tinawada ban. wikuna gannawat puluwanda?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Warella Jangiyak galawana heti balanna kiyala demmanam okkoma kelan ei.. wedagath ekak thopita watinne ne..:angry:

    එහෙම වෙන්නේ මේකේ ගොඩක් අය සෝනි පාවිච්චි කරන්නේ නැති නිසා. සහ අනිත් ෆෝන් වල ඔය විදියට ගලවන්න බැරි නිසා. එයාල රිප්ලයි කරන්නේ නෑ. සැලෙන්න එපා. Keep it up.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    යකෝ ඕක සෝනි ල එවන shatter proof screen guard එක. ඕක ගලවන්න එපා touch ඒකට safe නෑ. එකයි උන් එකේ sony ලෝගෝ එක ගහන්නේ,. ඕක ගලවන එකක් නෙවෙයි. :no:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    යකෝ ඕක සෝනි ල එවන shatter proof screen guard එක. ඕක ගලවන්න එපා touch ඒකට safe නෑ. එකයි උන් එකේ sony ලෝගෝ එක ගහන්නේ,. ඕක ගලවන එකක් නෙවෙයි. :no:

    Lol.. Ane ban un sticker ekak extra yawanawa.. ape lankawen thama eka lebenne neththe.. poddak net search larala balalama katha kalanam.. Shatter proof eka touch ekath ekka kisima sambandayak ne.. Shatterproof mean shatter proof.. uba danna magulak kiyapan
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Dan itin sadakal oba mage kiyala thiya ganin. ane yako sony logo ekak nathi phone ekakin wadak tinawada ban. wikuna gannawat puluwanda?

    Ei beri.. Z eke witharai gelawenne.. anika eke pitipasse gahala thiyenne.. logo eka mokatada ban phn eka heerunama