Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වරෙල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරිභෝගිකයාට දරාගත නොහැකි අන්දමට විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට එරෙහිව විරෝධය පළකරමින් මහා වැඩ වර්ජනයක් කැඳවීමට දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන, රැසක් තීරණය කර ඇත.

රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශයේ සමස්ත සේවකයන් මෙම වැඩ වර්ජනයට ඒකාබද්ධ කර ගැනීම එම සංවිධානවල අරමුණ වී තිබේ.

අසාධාරණ ලෙස ඉහළ දැමූ විදුලි බිල අඩු කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් නොදැක්වීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමට තීරණය කළ බව වෘත්තීය සමිති රැසක නායකයෝ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසූහ.

වෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂවලට අමතරව ආගමික නායකයෝ ද විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව මේ වනවිට විරෝධය පළ කරමින් සිටිති.

එම නිසා මෙම සියලු කොටස් ඒකරාශී කර ගනිමින් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමු වන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට ප්‍රකාශ කළේය.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම වතු අංශය ද ඒකාබද්ධ කර ගනිමින් ඉදිරියේදී සිදු කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගැනීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්, බහුජන සංවිධාන, ආගමික හා දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග මෙම බදාදා (24 දා) කොළඹදී හදිසි සාකච්ඡාවක් පවත්වන බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ මහජන උපයෝගිතා කොමිසම හමුවේ වෘත්තීය සමිති ද කරුණු ඉදිරිපත් කළ මුත් ඒ සියල්ල නොතකා හරිමින් එම කොමිසම රජයේ අසාධාරණ යෝජනාව පිළිගැනීම හෙළා දකින බවද කී සමරසිංහ මහතා මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රොaඩාවට එරෙහිවද වෘත්තීය සමිති ඉදිරියේදී ක්‍රියාත්මක වන බව පැවැසුවේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජාතික සේවක සංගමය ද ඉදිරියේදී ගත හැකි උපරිම ක්‍රියාමාර්ගයන්ට එළැඹෙන බව එම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රජය විදුලි ගාස්තු අසාධාරණ ලෙස ඉහළ දැමුවේ නාස්තිය, දූෂණ හා වංචා වසා ගැනීමට බව කී ජයවර්ධන මහතා ඉදිරියේදී වැඩ බිම් මට්ටමින් සේවක පිරිස දැනුවත් කර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණ පවත්වන බව කීය. එමෙන්ම විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ජාතික සේවක සංගමය නඩු මගට පිවිසීමට පියවර ගෙන ඇතැයි ද හෙතෙම කීවේය.

මේ අතරේ විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව රට පුරා පවත්වන උද්ඝෝෂණ රාත්‍රි කාලයේදී පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

පන්දම් දල්වමින් සිදු කරන මෙම උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න හෙට (22 දා) මහරගම නගරයේ රාත්‍රි 7.00 ට පැවැත්වේ. ඉන්පසු මෙවැනි උද්ඝෝෂණ රට පුරා පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසුවේය.

[QUOTE="Sadun Buwa, post: 14840724, member: 427884"] [COLOR="Black"][SIZE="4"]පාරිභෝගිකයාට දරාගත නොහැකි අන්දමට විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට එරෙහිව විරෝධය පළකරමින් මහා වැඩ වර්ජනයක් කැඳවීමට දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන, රැසක් තීරණය කර ඇත. රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශයේ සමස්ත සේවකයන් මෙම වැඩ වර්ජනයට ඒකාබද්ධ කර ගැනීම එම සංවිධානවල අරමුණ වී තිබේ. අසාධාරණ ලෙස ඉහළ දැමූ විදුලි බිල අඩු කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් නොදැක්වීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමට තීරණය කළ බව වෘත්තීය සමිති රැසක නායකයෝ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසූහ. වෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂවලට අමතරව ආගමික නායකයෝ ද විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව මේ වනවිට විරෝධය පළ කරමින් සිටිති. එම නිසා මෙම සියලු කොටස් ඒකරාශී කර ගනිමින් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමු වන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට ප්‍රකාශ කළේය. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම වතු අංශය ද ඒකාබද්ධ කර ගනිමින් ඉදිරියේදී සිදු කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගැනීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්, බහුජන සංවිධාන, ආගමික හා දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග මෙම බදාදා (24 දා) කොළඹදී හදිසි සාකච්ඡාවක් පවත්වන බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ මහජන උපයෝගිතා කොමිසම හමුවේ වෘත්තීය සමිති ද කරුණු ඉදිරිපත් කළ මුත් ඒ සියල්ල නොතකා හරිමින් එම කොමිසම රජයේ අසාධාරණ යෝජනාව පිළිගැනීම හෙළා දකින බවද කී සමරසිංහ මහතා මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රොaඩාවට එරෙහිවද වෘත්තීය සමිති ඉදිරියේදී ක්‍රියාත්මක වන බව පැවැසුවේය. විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජාතික සේවක සංගමය ද ඉදිරියේදී ගත හැකි උපරිම ක්‍රියාමාර්ගයන්ට එළැඹෙන බව එම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. රජය විදුලි ගාස්තු අසාධාරණ ලෙස ඉහළ දැමුවේ නාස්තිය, දූෂණ හා වංචා වසා ගැනීමට බව කී ජයවර්ධන මහතා ඉදිරියේදී වැඩ බිම් මට්ටමින් සේවක පිරිස දැනුවත් කර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණ පවත්වන බව කීය. එමෙන්ම විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ජාතික සේවක සංගමය නඩු මගට පිවිසීමට පියවර ගෙන ඇතැයි ද හෙතෙම කීවේය. මේ අතරේ විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව රට පුරා පවත්වන උද්ඝෝෂණ රාත්‍රි කාලයේදී පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත. පන්දම් දල්වමින් සිදු කරන මෙම උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න හෙට (22 දා) මහරගම නගරයේ රාත්‍රි 7.00 ට පැවැත්වේ. ඉන්පසු මෙවැනි උද්ඝෝෂණ රට පුරා පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසුවේය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom