වරෙල්ලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාරිභෝගිකයාට දරාගත නොහැකි අන්දමට විදුලි ගාස්‌තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට එරෙහිව විරෝධය පළකරමින් මහා වැඩ වර්ජනයක්‌ කැඳවීමට දේශපාලන පක්‍ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන, රැසක්‌ තීරණය කර ඇත.

    රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශයේ සමස්‌ත සේවකයන් මෙම වැඩ වර්ජනයට ඒකාබද්ධ කර ගැනීම එම සංවිධානවල අරමුණ වී තිබේ.

    අසාධාරණ ලෙස ඉහළ දැමූ විදුලි බිල අඩු කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක්‌ මෙතෙක්‌ නොදැක්‌වීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමට තීරණය කළ බව වෘත්තීය සමිති රැසක නායකයෝ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසූහ.

    වෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපාලන පක්‍ෂවලට අමතරව ආගමික නායකයෝ ද විදුලි ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව මේ වනවිට විරෝධය පළ කරමින් සිටිති.

    එම නිසා මෙම සියලු කොටස්‌ ඒකරාශී කර ගනිමින් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමු වන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට ප්‍රකාශ කළේය.

    රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම වතු අංශය ද ඒකාබද්ධ කර ගනිමින් ඉදිරියේදී සිදු කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගැනීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්, බහුජන සංවිධාන, ආගමික හා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සමග මෙම බදාදා (24 දා) කොළඹදී හදිසි සාකච්ඡාවක්‌ පවත්වන බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    විදුලි ගාස්‌තු වැඩි කිරීම පිළිබඳ මහජන උපයෝගිතා කොමිසම හමුවේ වෘත්තීය සමිති ද කරුණු ඉදිරිපත් කළ මුත් ඒ සියල්ල නොතකා හරිමින් එම කොමිසම රජයේ අසාධාරණ යෝජනාව පිළිගැනීම හෙළා දකින බවද කී සමරසිංහ මහතා මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රොaඩාවට එරෙහිවද වෘත්තීය සමිති ඉදිරියේදී ක්‍රියාත්මක වන බව පැවැසුවේය.

    විදුලි ගාස්‌තු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජාතික සේවක සංගමය ද ඉදිරියේදී ගත හැකි උපරිම ක්‍රියාමාර්ගයන්ට එළැඹෙන බව එම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    රජය විදුලි ගාස්‌තු අසාධාරණ ලෙස ඉහළ දැමුවේ නාස්‌තිය, දූෂණ හා වංචා වසා ගැනීමට බව කී ජයවර්ධන මහතා ඉදිරියේදී වැඩ බිම් මට්‌ටමින් සේවක පිරිස දැනුවත් කර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණ පවත්වන බව කීය. එමෙන්ම විදුලි ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව ජාතික සේවක සංගමය නඩු මගට පිවිසීමට පියවර ගෙන ඇතැයි ද හෙතෙම කීවේය.

    මේ අතරේ විදුලි ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව රට පුරා පවත්වන උද්ඝෝෂණ රාත්‍රි කාලයේදී පැවැත්වීමට ජනතා විමුක්‌ති පෙරමුණ තීරණය කර ඇත.

    පන්දම් දල්වමින් සිදු කරන මෙම උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න හෙට (22 දා) මහරගම නගරයේ රාත්‍රි 7.00 ට පැවැත්වේ. ඉන්පසු මෙවැනි උද්ඝෝෂණ රට පුරා පැවැත්වීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කර ඇතැයි එහි ප්‍රකාශකයෙක්‌ පැවැසුවේය.

    ඕකවත් කුලල් කා ගන්නේ නැතුව හරියට කරොත් හොඳයි, කට්ටියම එකමුතු වෙලා එකක් හරියට කරන එකයි වටින්නේ තැන තැන වල කරන හුදකලා සටන් වලින් මේ ඒකාධිපති පාලනයට කොනිත්තලා වැඩක් නැහැ හරියට කරොත් අපිත් අනිවා එනවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිස්සු පුසා;14840782 said:
    ඕකවත් කුලල් කා ගන්නේ නැතුව හරියට කරොත් හොඳයි, කට්ටියම එකමුතු වෙලා එකක් හරියට කරන එකයි වටින්නේ තැන තැන වල කරන හුදකලා සටන් වලින් මේ ඒකාධිපති පාලනයට කොනිත්තලා වැඩක් නැහැ හරියට කරොත් අපිත් අනිවා එනවා

    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    y4g3t2m3c0x5.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;14840782 said:
    ඕකවත් කුලල් කා ගන්නේ නැතුව හරියට කරොත් හොඳයි, කට්ටියම එකමුතු වෙලා එකක් හරියට කරන එකයි වටින්නේ තැන තැන වල කරන හුදකලා සටන් වලින් මේ ඒකාධිපති පාලනයට කොනිත්තලා වැඩක් නැහැ හරියට කරොත් අපිත් අනිවා එනවා

    :yes: :yes:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    පිස්සු පුසා;14840782 said:
    ඕකවත් කුලල් කා ගන්නේ නැතුව හරියට කරොත් හොඳයි, කට්ටියම එකමුතු වෙලා එකක් හරියට කරන එකයි වටින්නේ තැන තැන වල කරන හුදකලා සටන් වලින් මේ ඒකාධිපති පාලනයට කොනිත්තලා වැඩක් නැහැ හරියට කරොත් අපිත් අනිවා එනවා

    aniwa...
     
    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    පිස්සු පුසා;14840782 said:
    ඕකවත් කුලල් කා ගන්නේ නැතුව හරියට කරොත් හොඳයි, කට්ටියම එකමුතු වෙලා එකක් හරියට කරන එකයි වටින්නේ තැන තැන වල කරන හුදකලා සටන් වලින් මේ ඒකාධිපති පාලනයට කොනිත්තලා වැඩක් නැහැ හරියට කරොත් අපිත් අනිවා එනවා

    :yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෝ මචං උඹයි මායි තව මේ ලංකාවේ සෙට් එකක් ඇරෙන්ඩ අනික් ඔක්කොම මිනිසුන්ගේ ඔලු වල තියෙන්නේ ගූ. ඔය ගූ ටික හොදනකන් කවදාවත් මේ ලංකාව ගොඩ එන්නේ නැහැ. කොච්චර කතා කරත් අර මෝඩ සෙට් එක තාමත් ලිඳේ මහින්දගේ රැවුලට, සාටකේට, ඇඳුමට, වශී ගුලියට වශී වෙලා ඉන්නේ. වැඩක් නැහැ මේ රටේ මෝඩ මිනිස්සු ගැන කතා කරලා. දැක්කනේ මේ පින්තුරේ ඉන්න වයසක මනුස්සයා මේ හොර බේබිට බුලත් දීලා වඳින හැටි? අපි බුලත් දීලා වදින්න ඕනේ වැඩිහිටියො දැන් මේ වගේ 8 වත් පාස් නැති උන්ට බුලත් දීලා වඳින රටක් බන් දැන් මේක. මේවා දකිනකොට පට්ට දුකයි.:dull::dull:

    537186_319142394880763_1719741118_n.jpg
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පිස්සු පුසා;14840782 said:
    ඕකවත් කුලල් කා ගන්නේ නැතුව හරියට කරොත් හොඳයි, කට්ටියම එකමුතු වෙලා එකක් හරියට කරන එකයි වටින්නේ තැන තැන වල කරන හුදකලා සටන් වලින් මේ ඒකාධිපති පාලනයට කොනිත්තලා වැඩක් නැහැ හරියට කරොත් අපිත් අනිවා එනවා

    :yes::yes::yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hoda welawata.. hamooma yanna karunakarala.. nikan boruwata inne nethiwa.. lankawe minissu oya anan manan kiawanna hodai.. mewage dewal walata kisima unanduwak nehe.. nikan salli nasthi karanawa anwashya dewal walata